මේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගයකදී ස්ටීව් ස්මිත් ලබාගන්නා උඩ පන්දුවකි. ඔබට එය සරල යැයි කියා අමතක කළ හැකි වුවත්. එය තත්පරයෙන් දශම ගණනකින් ක්‍රියාත්මක වී වම් අතින් පමණක් අහසේදී අල්ලා, මුහුණු බිම වැදී රැකගත් උඩ පන්දුවකි. එය සැබවින්ම පන්දු යවන්නාට නොව පන්දු රකින්නාට යායුතු විකට්ටුවකි. ඔබත් නරඹන්න.
රචින්ත ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd