මේ පෙන්වන්න යන්නෙ නියම වැඩක්. හද ගැහෙන වැඩක්. මේ තරුණයන් තුන් දෙනා වහලෙන් වහලට පනිමින් නරඹන ඔබේ මනස හෙල්ලුවාට ඔවුන් එය සිදු කරන පහසුව අත්විඳින්න ඔබට මෙම වීඩියෝවෙන් හැකියාව තිබෙනවා. මෙහි ඇති දෑ උත්සාහ නොකරන මෙන් විශේෂයෙන් මතක් කරන ගමන්ම මෙම වීඩියෝව මිස් කරගන්න එපා කියලත් සිහිපත් කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd