තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා මරාදැමූ කිඹුලෙකුගේ මළ සිරුරක් වව්නියාව නිවසක් අසලින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති.
කිඹුලාගේ අතපය බැඳ මෙම පහරදීම සිදුකොට තිබූ බවද නිලධරයෝ කියති
තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා මරාදැමූ කිඹුලෙකුගේ මළ සිරුරක් වව්නියාව නිවසක් අසලින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති.
කිඹුලාගේ අතපය බැඳ මෙම පහරදීම සිදුකොට තිබූ බවද නිලධරයෝ කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලා මැරූ අයගේ පව ගෙවෙන හැටි මැවිලා පේනවා. (නි)
මොන තිරිසන් වැඩක්ද මේ? පව් අසරණ සතා. (නි)
පුදුමාකාර ම්ලේච්ඡ සමාජයක් මේක (නි)
සමහරවිට මේ කිඹුලාගෙන් ගම්වැසියන්ට යම් හිරිහැරයක් සිදුවුණාද කව්ද දන්නේ? (නි)
අනේ දෙවියනේ අසරණ සතා! (නි)
සත්වයන්ගෙන් පරිසරයට වන වාසිය හා ලැබෙන සුන්දරත්වය කොතෙක්ද කියා බහුතරයක් ලාංකිකයන්ට මනා වැටහීමක් නැහැ. මෙම සතාගේ ක්‍රියාවලිය තව සත්වයෙක් ආහාරයට ගැනීම. අකාරුණික මිනිසුන් මේ සතාව මරන්න ඇත්තේ පළිගැනීමකට කියා සිතෙනවා. සත්වයාගේ ගොදුරක් නොවීමට වගබලාගැනීම මොළයක් සහිත මිනිසා සතු යුතුකමක් මිස මෙවන් වටිනා සතුන් නසාදැමීම නිසි පිළිතුර නොවේ (නි)
භයානක සතෙක් වුණත් දුකයි මරලා තියෙන විදිහ දැක්කම. (නි)