සායිෆ්, කරීනා ලන්ඩන් යයි ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක වන සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් දෙදෙනා පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන් 24 August 2016
මේ ක්ෂේත්රය දිහා සමහර අය වැරදි විදිහට බලනවා ඉන්දීය සුරූපිනියක නොවූණද ඇගේ රූපය ඉන්දීයානු සම්භවයක් සහිත යුවතියකගේ පෙනුමට සමානය. නිරූපණයට පැමිණ කෙටිකාලයක් වුවද ඈ ඒ පිළිබඳ හ 24 August 2016
රෝහිත රාජපක්ෂගේ පළමු මියුසික් වීඩියෝව එළිදකී මහින්ද රාජපක්ෂගෙ පුත් රෝහිත රාජපක්ෂගෙ පළමු මියුසික් වීඩියෝව අද (23දා) දිනයේදී එළිදැක්විය. මෙය ඔහුගේ දෙවැනි ගීතය වන අතර, එය %ලං වී^ ලෙස 23 August 2016
ශලනි ජපානයේදී අසනිප වෙලා ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් 'සාරවිට' අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී 23 August 2016
ඇමැතිවරුන් 5කට එරෙහිව ජවිපෙන් පැමිණිලි වත්මන් රජයේ ඇමැතිවරුන් පස් දෙනකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම 23 August 2016
පොලිස් පොතෙන් මාසයකට රුපියල් ලක්ෂයක් ගෙවා මහරගම පිළියන්දල පාරෙන් කුලියට ගත් බව කියන නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලිසිය අවුරුදු 22-36 අතර ත 23 August 2016
උණපුරුකේ දැමුවත් බලු වළිගේ ඇද නොඇරේ මිනිමැරුම් නඩුවකට වැරදිකරුවකු වී වසර 14 ක් සිරබත් කා නිදහස් වු පුද්ගලයකු ගෙවල් බිඳ රන්බඩු, ලැප්ටොප්, කැමරා ආදිය සොරකම් කිරිමේ දී අ 23 August 2016
මහින්ද කාලේ තවත් වංචාවක් ලංකාවේ සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන රැකගැනීමේ ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් ලක්ෂ 57 ක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණ වල සංග් 23 August 2016
පේරාදෙණියේ ගින්නක් පේරාදෙණිය කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසලේ වඩුකර්මාන්ත සහ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන පිහිටි ගොඩනැගිල්ල අ 23 August 2016
අවුරුදු 11 න් පරිගණක උපාධියක් දිනයි තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට 23 August 2016
විශිෂ්ටයෝ ජනපති හමුුවෙති 2015 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වී ශ්‍රී ලංකාවේ මුල් 10 දෙනා අතරට පත් වු සිසුන් දෙළොස් දෙනා අද (23) ජනාධ 23 August 2016
පසුපස සිටින්නන් පරදින්නේ නැත මෙම හිම මත ලිස්සා යාමේ තරගය මෙවර ඔලිම්පික් උළෙලේ සිදුවූවක් නොවුවත්, මෙම ඔලිම්පික් උණුහුමත් සමග එය ඔබට නරඹන්නට කාලය බව සිහිපත් වුණු 23 August 2016
පරණ චිත්‍රපටයක දෙවැන්න 2002 වසරේ තිරගත වූ "අන්කෙන්" චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මේ සඳහා දායකත්වය සපයන නළුනිළියන් පසුගි 23 August 2016
ගලේවෙලින් හොර ඒජන්සියක් වටලයි ආගමන විගමන නිති උල්ලංඝණය කරමින් එතෙර ගෘහ සේවය සඳහා කාන්තාවන් හා පිරිමි විදේශ කරමින් ගලේවෙල පවත්වාගෙන ගියැයි කියන වි 23 August 2016
දරුවන් රට යවන්න පොලියට සල්ලි අරන් තම මුණුපුරා හා ඥාති පුත්‍රයා එතෙර රැකියාවට යැවීමට මහරගම රැකියා ඒජන්සියකට රුපියල් එක්ලක්ෂ විසිදහස බැගින් වසර එකහමාරකට පෙර 23 August 2016
ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි මියුසික් වීඩියෝ ළඟදීම... සාමාන්‍යයෙන් මේ වනවිට ලංකාවේ මියුසික් වීඩියෝ තිබුණු සංකල්පයට වෙනස් සංකල්පය ගෙන ඒම විශාල ප්රයත්නයක් දරා ඇත. SMG Creatione සමග Ela Idea ඉදි 23 August 2016
පස් කන්දක් නෝවුඩ් පාර වහයි හැටන් වුඩ් ප්‍රධාන මාර්ගයට මහා පස් කන්දක් සමඟ ගස් කඩා වැටී පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි. අද පස්වරු 2.30 වන විට පාරේ ගමනාග 23 August 2016
යහපත් සමාජයක් වෙනුවෙන් උදාරී පොලීසියට බැඳෙයි? උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වනවිට ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය රංගනයෙන් දායක වූ %ආදරණීය කතාවක්^ චිත්‍රපට 23 August 2016
සණස තැන්පත්කරුවෝ පළාත් සභාව වටලති මහරගම වත්තේගෙදර 532 සී සණස සමිතියෙහි බාහිර තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි 68ක් නිලධාරීන් වංචා කර ඇති බව කියමින් එම තැන්පත්කරුවෝ 23 August 2016
ලංකාවේ හිට්ම වූ ඉංග්‍රීසි සිංදු 7 90' සහ 2000 වසරවල ලංකාවේ හිට්ම වුණු ඉංග්‍රීසි සින්දු හතයි මේ. ඉංග්‍රීසි රසවිඳින රසිකයන් එම කාලයේ මිමිණු වගේම අන්තර්ජාලය තුළ වැඩි 23 August 2016
ආක්ෂේ ස්තුති කරලා "රස්තම්" චිත්‍රපටය සාර්ථක වීම හේතුවෙන් ඒ සඳහා උදවු උපකාර කළ සැමට "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ ආක්ෂේ ක 23 August 2016
හිටපු ක්‍රිකට් ඇමැති සහ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2010 සිට සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග 23 August 2016
විවෘත මනසකින් නර්තනයේ යෙදෙන ශහේලි සිය නර්තන හැකියාව තුළින් කලාවට පිවිසුණු ඇය නමින් අෂි ශහේලිය. ශහේලි තමන්ටම ආවේණික ශෛලියකින් කණ්ඩායම් නර්තන කණ්ඩායමක් පවත්වා ගෙ 23 August 2016
නිහතමානී විශිෂ්ටයන් උසේන් බෝල්ට් පසුගියදා පිට පිට තෙවතාවක් එකම ඉසවු තුනේ (මීටර් 100, මීටර් 200, මීටර් 100x4) ඔලිම්පික් ශූරයා වන්නටත්, ලොව වේගවත්ම පුද්ගලයා වන්නට 23 August 2016
අපේක්ෂිත ඇප අයැදුම්පත විභාගයට : රහස් පොලිසියට නොතීසි රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුරේ කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන්න 23 August 2016
සරණගේ නඩු 9 දෙසැම්බරයේ විභාගයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණගුප්ත ගුණවර්ධනගේ ධුර කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේ දී 23 August 2016
අර්ජිත් සිං සල්මාන්ට ගී ගයයි "සුල්තාන්" චිත්‍රපටයේ එන ගීතයක් ගැයීමට අකමැත්ත පළ කර පසුගිය කාලයේ මාධ්‍යය තුළින් කතාබහට ලක්වූ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍ර 23 August 2016
බසය පෙරළිමෙන් අයෙක් මරුට: 23ක් රෝහලට මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයෙ පුනරීන් නච්චිකුඩා කුඩා බස් රථයක් පෙරලීමෙන් එක් අයෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි නච්චිකුඩා 23 August 2016
අජේගේ චිත්‍රපටයක සනී නටයි මිලාන් ලුටේරා විසින් අධ්‍යක්ෂණය කරන "බද්ෂහෝ" චිත්‍රපටයේ එන "අයිටම්" ගීතයක් සඳහා එක්වීමට සරාගි නිළි සනී ලියොන් කැමැත්ත 23 August 2016
වීථි චිත්‍රකරුවෝ ග්‍රැෆිටි ආටිස්ට් නොහොත් මාවතේ චිත්‍ර ශිල්පීන්ට සමාජයේ ඇත්තේ ප්‍රශංසාවක් වුවත්, එය රජයන් විසින් දඬුවම් පමුණුවන්නක්. එහෙත් එය හ 23 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025