දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාර වල ජල මට්ටම පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු පහත දැක්වේ. මෙම තොරතුරු ජූනි මස 9 වැනි සිකුරාදා යාවත්කාලීන කර තිබේ.