උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.
තමාට විරුද්ධව ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙන තුරු ඔහු සිය පළාත් අධ්‍යාපන ඇමැති ධූරයෙන් ඉවත්වන බව එහි සඳහන්වේ.
ඔහුට සහ පළාත් කෘෂිකර්ම ඇමැතිවරයාට එරෙහිව දූෂණ චෝදනා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් වැරදිකරුවන්නම් ඔවුන්ට ගැලවීමට ඉඩ නොතබන බවත් උතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd