(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට‍්‍රාර්වරයා හෙට (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ගාමිණි විරේසිංහ මහතා සහ සමාගම් රේජිස්ට‍්‍රාර්වරයා සාක්කි ලබා ගැනීම සඳහා මෙලෙස කොමිසම හමුවට කඳවා ඇති බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
මෙම කොමිසමේ කටයුතුවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනො මෙලෙස කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැමදේම සිදු වෙන්නේ බාලගිරි දෝෂය වගේ, අැමතිලාගේ වාහන ගන්න නම් දවසෙන් ටෙන්ඩර් නිකුත් කරනවා...