ඇයි ඔරලෝසු ඔච්චර ගණං? සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ සන්නාමයක් යටතේ එන ගුණාත්මක අත් ඔරලෝසුවක මිල ඉහළ බව ඔබ දන්නා කරුණක්. ඒ හැමවිටම ඒ ඉහළ මිල අදාළ සන්නාමය විස 09 October 2016
සින්දුවට බැස්ස දොස්තර මහත්තයා වෙද නළාවත් බට නළාවත් දෙකක් වුවද ඒ දෙකම ඉටු කරන්නේ එක කාර්යයක්යැයි කිව්වොත්, එක්වරම පිළිගැනීමට මැළි වුවත් නළාවන් දෙකින්ම කරන්නේ 09 October 2016
මායි පුබුදුයි හොඳ යාලූවෝ ‘‘පොඩි කට්ට මම ලොකු කට්ට ඔයා ඔයා ඉතින් හැමදාම මගේ පස්සෙ කැරකි කැරකී තමයි ඉන්නෙ’’ මේ විදියට කියන ශයිනි 09 October 2016
‘මයි ෆැමිලි’ කරන්න ස්වර්ණවාහිනියට ආ ජනප්‍රිය පවුල්වලට වුණු සිදුවීම් ජයන්ත අතපත්තු කරන විස්තරයක් ජයන්ත අතපත්තු ටෙලිවිෂන් ක්ෂේත්රයට පැමිණ වසර පහළොවක් විතර වෙනවා. එදා ‘‘හාට් බීට්’& 08 October 2016
ඔය දෑත මට දෙන්න මම ගන්නවා මේ වීඩියෝව අති දක්ෂ ගායක හෙන්රි කල්දේරා මහතාගේ ‘ඔබ පෑව හසරැල්ල’ ගීතය සංගීත් විජේසූරිය විසින් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභා 08 October 2016
බෙහෙත් ගබඩාවේ දුම යලි නිවයි. රත්මලාන පුද්ගලික බෙහෙත් ගබඩාවේ යලිත් දුම් දමන බවට අසල්වැසියන් කල පැමිනිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙහිවල ගල්කකිස්ස මහ නග 08 October 2016
පෙදරේරුවාගේ සිරුර උඩු මහලෙන් බිමට වැටිලා? කහතුඩුව පොල්ගස් ඕවිට කරගෙන යන දෙමහල් නිවාස වැඩබිමක සිය ගෝලයන් සමග මත්පැන් බිව් බව කියන පෙදරේරුවෙකුගේ සිරුර අද උදේ බිම තිබී හමු වූ බ 08 October 2016
බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙත් මම ගොඩක්ම සතුටුවුණ දවසක් වර්තමාන කලා ක්ෂේත්රයට බිහිවූ කටකාර, දඟකාර, හැඩකාර රංගන ශිල්පිනියක් විදියට පේ්රක්ෂක ප්රහර්ශයට පත්වූ කලාකාරිනියක් ත 08 October 2016
කටීනියෝගේ හැකියාවන් ෆිල්පේ කටීනියෝ කියන්නෙ අති දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් මෙවර නිකුත් කළ ෆිෆා 17 ක්‍රීඩාවේදී නම් ඔහුට ලබාදී ඇති අගයන් එතරම් ඉහළ අගයක් ගන් 08 October 2016
බසයක් නැවතුමට පනීයි :බැංකු සේවිකාවක මරුට කොළඹ ක්‍රීඩා තරඟයකට යෑම සඳහා අහුංගල්ලේ බස් නැවතුමක සිය පියා සමග සිටි බැංකු සේවිකාවක අද අලුයම බසයකට යටවී මියගිය බව පොලිසිය කියයි. 08 October 2016
මන්ත්‍රි හා පවුලේ පිරිසක් රෝහලේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රි අබ්දුල් මහරුෆ් මහතා ගමන් කල වාහනය දඹුල්ල පැල්වෙහෙරදී ලොරියක හැපී ඔහුද පවුලේ සාමාජිකයින් 08 October 2016
ඔබ ආදරය කරන අලූත් ලේඛිකාව අමිලා නදීශානි ඇයගේ රුව නොදැක හඬ ඇසූ පමණින් හඬට ආදරය කරන පිරිස බොහෝය. රියැලිටි වේදිකාවෙන් පේ්රක්ෂකයාගේ හදට නොමැකෙන හඬක් එක් කරමින් ගී ලොවට 08 October 2016
දිය කෙළි මේ තියෙන්නේ මිනිසුන් පිරිසක් දියට පනින දසුනක් ලෙස සරල අදහසක් ගෙන අත්හැරීමේ හැකියාවක් තිබෙනවා. එහෙත් මෙම වීඩියෝව නැරඹුවොතින් ඔබට එ 08 October 2016
මම රංගනයෙන් සහ නිරූපණයෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ "අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙ 08 October 2016
‘ගිය රජය සීමා වෙන් කළේ නයින් ගිය ආකාරයටයි‘ පසුගිය රජය සමයේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ නයින් ගිය ආකාරයෙන් හා සොසේජස් කරල් ආකාරයෙන් දිගු කොට්ඨාශ වෙන් වන ආකාරයෙන් 07 October 2016
පියාටයි ආච්චිටයි බේත් අරං දෙන්න ලක් දැරිය පරණම රස්සාවට බැහැලා ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ක දැරියක සිංගප්පූරුවේදී ගණිකාවක වී දින 12ක දී මිනිසුන් 207 දෙනකු සමග එක්වී ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත්ප 07 October 2016
වැට් පනත ගැන තවත් පෙත්සම් දෙකක් නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ,එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහුතර 07 October 2016
නීතීඥවරියට වරෙන්තු ඔප්පු ලිවීමේදී රුපියල් ලක්ෂ 15ක මුද්දර ගාස්තු වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම නීතීඥවරියක අත්අඩංගුවට ගැනීමට කළුතර 07 October 2016
ගායකයා ගැමියකුට ගහලා බත්තරමුල්ල පැලවත්තේ විජිතපුරයේ දී පාරේ ගිය ගැමියකුට පහර දී තුවාල කළැයි සැකපිට ගායකයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි. 07 October 2016
‘කඩාගෙන ගියොත් මහින්ද ඉවරයි‘ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැමති බවත්, ඔහු වෙනම පක්ෂයක් පිහිටවුවහොත් එම පාක්ෂිකය 07 October 2016
‘ඉන්දියා ධීවරයන්ගෙන් මත්ස්‍ය සම්පත බේරා දෙන්න‘ ඉන්දියාවේ ධීවර සංගම් විසින් ආක්රමණකාරී ලෙස උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට විරුද්ධව යාපනයේ ධීවරයින් විසින් අද යාපනය දිසා ලේකම් 07 October 2016
'කොෆි විත් කරන්' නැවතත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්යක්ෂවරයෙක්, සිනමා නළුවෙකු මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වඩාත් ජනප්‍රිය කරන් ජෝහර්ගේ &lsq 07 October 2016
බොරු පැමිණිල්ලෙන් අමාරුවේ වැටේ පුංචි බොරැල්ලේ දී ත්‍රීරෝද රථයකින් පිරිසක් පැහැරගෙන ගොස් තියුණු ආයධවලින් පහර දී තුවාල සිදු කළැයි පොලිසියට බොරු පැමිණිල්ලක් කළ බ 07 October 2016
ස්විස්ටර්ලන්ත කතානායිකාව අගමැති හමුවෙයි නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ස්විස්ටර්ලන්තයේ කතා නායිකා ක්‍රිස්ටා මාර්ක් වැල්ඩර් මහත්මිය අද (07) පස්වරුවේ කොළඹ අරලියගහ ම 07 October 2016
ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම විසිවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන් ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මහජන සුබසිද්ධිය සඳහා නෛතික ක්‍රියාවලිය යටතේ මීට වසර දෙක 07 October 2016
මනෝ ගනේෂන් දෙලොවක් අතර ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු 07 October 2016
මෙන් පොඩි උන් මේ වීඩියෝවේ සිටින්නේ ඉතා කුඩා දරුවෙක්. ඔහු මේ මහා වාදකයන් හා කරටකර ඩ්‍රම්ස් වාදනය කරන අයුරු නරඹන්න. මෙම වීඩියෝව කොතරම් තාත්විකද කි 07 October 2016
නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියා ජනපතිට කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතරේ දශක පහක් පුරා පැවැති යුද ගැටුම් අවසන් කර, සාමය උදා කිරීමට වෙහෙසන කොලොම්බියා ජනාධිපති යුවාන 07 October 2016
‘තාත්තා මෛත්‍රී එක්ක : පුතා මහින්ද එක්ක‘ පෞද්ගලික අභිමතාර්ථ හා වෙනත් පක්ෂ සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා විවිධ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට අවශ්‍ය වී ඇ 07 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025