IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක

(රවී ලියනගේ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5)  විශේෂකාර්ය  බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින්  සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ගාල්ල දෙසින් සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබූ  මෙම  ගිලන් රථය වෙනත් අනතුරක රෝගීන් රැගෙන  ඒමට යමින් සිටියදී   අධිවේගී මාර්ගයේ 85වැනි කිලෝමීටර්යත් 86වැනි කිලෝමීටරයත් අතර දී  මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ.

 



අදහස් (1)

එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක

rasika Wednesday, 06 September 2017 09:07 AM

අධිවේගී මාර්ගයක යම් වැඩක් යෙදෙනවිට ආරක්ෂාව... කෝ? පොලිස් වාහනයේ ලයිට් නැත. අපේද වාහනයේ ලයිට් නැත. ලුමිනස් ජැකෙට් නැත.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site