ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් මසු මැරීයැයි අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයෝ 76 දෙනෙක් සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයෝ 4 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද යළි ඉන්දියාවට බාර කරනු ලැබූහ.
අත්අඩංගුවට පත් ධීවරයෝ 76 දෙනා අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූවයෝ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd