ටෙලි මියුසික් වීඩියෝ කලාව හදුන්වා දුන්නේ අපි... තීක්ෂණ අනුරාධගේ "ඔබ තරම් ගීතය" තුළින් තම රූප රචනා කලාව ආරම්භ කළ "එළ අයිඩියා" ක්‍රියේෂන් ආයතනය මගින් ගීත රූප රචනා කලාවට සුව 07 October 2016
එක එක ජාතියෙ මී උගුල් මීයන් කියන්නෙ අපේ රටට ලොකු ප්‍රශ්නයක්. නිවෙස්වල බඩු භාණ්ඩ ආරක්ෂා කරගන්නට බැරි බව සේම, සෞඛ්‍යටද තර්ජනයක් නිසා මීයන් දැඩි හිසරදයක් 07 October 2016
කිම්ගේ මංකොල්ලයේ තවත් තොරතුරු අනාවරණය වෙයි හොලිවුඩ් සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ව මංකොල්ල කෑමේ සිදුවීම පිළිබඳව මේ වනවිට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතී. ඒ පැරීස 07 October 2016
විවාහයෙන් පස්සේ මම රඟපෑමෙන් තාවකාලිව ඉවත් වුණා පසුගියදා යුගදිවියට එළැඹි ජනප්‍රිය යොවුන් ටෙලි නාට්‍යය රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂ සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙ 07 October 2016
"සංහිඳියා වැඩේට පිටස්තර බලපෑම්" ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තම කාර්යයට පිටස්තර බලපෑම් එතියි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ග 07 October 2016
‘බෙහෙත් ගබඩාවේ ගින්න අස්වාභාවිකයි‘ රත්මලාන අත්තිඩිය පාරේ බෙහෙත් ගබඩාවේ ඇතිවූ ගින්න අස්වාභාවික එකක් බවට සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධරයෙක් පවසයි. ගින්න කඩින් ක 06 October 2016
කුරාම් ෂෙයික් ඝාතකයන්ගේ පෙත්සමත් විභාගයට තංගල්ල හෝටලයකදී බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ස 06 October 2016
‘නුපුහුණ ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ඕනෑ‘ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සමගාමීව නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට බලධ 06 October 2016
ඝාතන තුනක සැකකරුවෙක් පොලිස් කටට නිකන්ම වැටේ ඌරගහ, මාදම්පේ සහ වැලිපැන්නේ දී තිදෙනකු ඝාතනය කළැයි සැකපිට කොස්ගොඩ පුද්ගලයකු කඩුවෙල රණාලේ දී අත්අඩංගුවට ගත් බවත් අංක මැකූ ටී56 ක් ද ම 06 October 2016
උතුරු මැද සබේ පිරිසක් උසාවි කැඳවයි රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබ 06 October 2016
කන්න බැරි කෑම කඩුවෙලින් අහුවෙයි කඩුවෙල නගරයේ ආපනශාලා 46ක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිභෝජනයට නුසුදුසු පිසූ ආහාර කිලෝ 35.5ක් විනාශ කළ අතර බේකරි නිෂ් 06 October 2016
උතුරු සබේ වංචා විමසන කමිටුව වැඩට බහී උතුරු පළාත් අමාත්‍යංශ පහ යටතේ රුපියල් බිලියන ගණනින් සිදුව ඇති බව කියන වංචා සහ දුෂණ සෙවීම සදහා මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් විසින් ප 06 October 2016
‘මම ෆ්රීලාන්ස් මිනිහෙක්‘ ‘විවාහක කෙනෙක් අනියම් භාර්යාවක් තියාගෙන ඉන්නවා ඔහු වැඩිපුර ආදරය කරන්නේ අනියම් භාර්යාවටයි. දික්කසාද වෙලා ඉන්න මට අනියම් භාර්යාව 06 October 2016
උතුරු සබේ කොඩිය අඩකුඹු කරයි උතුරු පළාත් සභාවේ උප සභාපති අභාවප්‍රාප්ත ඇන්ටනි ජෙගනාදන් මහතාගේ අවසන් කටයුතු අද (6) පැවැත්වීමට නියමිතය. පළාත් සභාවේ සභාපති සි. 06 October 2016
මහ දවල් මිනි කෝප් සිටියක් කොල්ලකයි කඩුවෙල පහළ බෝමිරියේ මිනි කෝප් සිටි සුපිරි වෙළඳහලට අද (6) අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂයක් පමණ ද අයකැමිවරියගේ පවුම් 06 October 2016
සීනි ලෝකයක් අසනීපයක් තිබුණත් නැතත්, බාල මහලු භේදයකින් තොරව කන්න කැමති දෙයක් තමයි පැණිරස කියන්නේ. මේ හංගේරියාවේ අතුරුපසක්. බලන්න කටට කෙළ උනන්නේ 06 October 2016
‘වතු සේවක ගිවිසුම තොණ්ඩමන් ආ පසු‘ දැනට ඉන්දියාවට ගොස් සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් යළි දිවයිනට පැමිණි වහාම වතු 06 October 2016
මන්ත්‍රීන්ගේ තවත් සංගමයක් ලංකාවේ සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙ 06 October 2016
වසර හතකටත් පසු බිම්බෝම්බ පුහු කරන්න ගිවිසුම් දෙකක් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම සදහා ජපන් රජය එහි බිම් මට්ටමේ මානව ආරක්ෂණය සදහා වන ආධාර ව්‍යාපෘතිය යට 06 October 2016
සනීගේ පුතත් සිනමාවට එන ලකුණු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සනී ඩියොල්ගේ පුත් කරන් ඩියොල්ද බොලිවුඩ් සිනමාවට පිවිසීමේ සූදානමක් ඇති බව ඔහුගේ පියා වූ සනී ඩියොල 06 October 2016
'ඒත් අපි පියාඹමු' සංස්කෘතික උලෙළ යාපනයේදී යාපනයේ පාසල් දරු දැරියන් ඇතුළු සියලුදෙනාට නව අත්දැකීමක් වශයෙන් ‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උලෙළපසුගියදා යාපනය ඉගංකෙයිවේද 06 October 2016
වරායේ පුතා කටින් කම්බි නවයි විනාඩියක් ඇතුළත වානේ කම්බි 20ක් කටින් නවා ලෝක වාර්තාවක් තැබීමට හඟුරන්කෙත තරුණයෙක් අද (6) සමත්විය. කොළඹ වරායේ ජය බහාලුම් අංගනයේ සේව 06 October 2016
ගිනි රිය 11 ක් පැය 11කින් ගින්න නිවයි රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න නිවා දැමීමට පැය 9ක් පමණ ගතවිය. උඩ තට්ටුව මුලින්ම ගිනි ගන්නවා දුටු බව මුරකරු පොලිසියට කියා ඇ 06 October 2016
කොළඹ වරායෙත් ඉන්දියා විරෝධයක් කොළඹ වරායේ දකුණු දෙස පර්යන්තයක් දකුණු ආසියාවේ පළපුරුදු සමාගමකට බදු දීම සඳහා කැඳවූ ටෙන්ඩර මේ දිනවල පරීක්ෂාවට ලක්වෙතියි දැනගන්නට ඇ 06 October 2016
කබ්රාල් අදත් එෆ්සීඅයිඩියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (6) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යළිත් පැමිණියේය. 06 October 2016
හිටපු ජේඑම්ඕගෙන් තවත් පෙත්සමක් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂ 06 October 2016
සල්ලි නොදී උඩින් ගිය පිරිසක් ගැන රුවන් කියයි හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිද 06 October 2016
හොරෙන් රට යන්න බැරිවෙයි අවුරුදු තුන හමාරක හා දහතුනක දරු දෙදෙනා හැර දමා රට රැකියාවකට යාමට තැත් කළැයි බලන්ගොඩ කාන්තාවක අනුරාධපුර ප්‍රදේශයේ දී පොලිසිය වි 06 October 2016
වැලිඅමුණ වාර්තාව වැලිඅමුණකින් වහන්න හදයි පසුගිය රජයේ දේශපාලකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන්ගේ සේවය අයුතු ලෙස ලබාදුන් බවත් එම ආයතනය සල්ලාල පාරාදීසයක් වූ බව 06 October 2016
මහ දවල් මහ පාරේ නිල් චිත්‍රපටයක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහා මාර්ගයක සවි කර ඇති විද්‍යුත් ප්රචාරක පුවරුවක අසභ්‍ය දර්ශන පෙළක් ප්‍රචාරය වී ඇතැයි විදෙස් පුවත් 06 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025