(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 13 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (31) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් දෙමව්පියෝ දරුවන්ව විශ්වවිද්‍යාලෙට යවන්නේ ලොකු බලාපොරොත්තු ඇතුවනේ, එ්ත් මේ අන්තරේ කියන දාමරිකයෝ විශ්වවිද්‍යාල වල ගරුත්වය දැන් බින්දුවට බස්සලා. මේවායේ පිටිපස්සේ ඉන්නේ රතු මල්ලිලා බව රටම දන්නවා. මේ අයට කිසිම අනාගතයක් නැහැ. අපරාදේ මේ දෙමව්පියෝ වියදම් කරන මුදල්....
මිලියන 120ක් ඇති අයට පමණක් දොස්තරලා වීමට වංචාකර දොරක් ඇරීමට විරුද්ධ වීමේ කුහකත්වයට හොඳ පාඩමක්...
මෙවැනි අය හිරේම ඉන්න එක සමාජයට කරන විශාල සමාජ මෙහෙවරක්..
මේ තැනැත්තා මීට පෙර කී වතාවක් ඔය රිමාන්ඩ් එකට ගිහින් ආවද? ඒ කියලා මොහුගේ හැසිරීම වෙනස් වුණාද? මේ දේවල් නිකම් පොලිසියේ සහ අධිකරණයේ කාලය කා දමන දේවල්. මෙවැනි නඩු නිසා තමයි, අද වෙනත් නඩු උසාවි වල ගොඩ ගැසී තියෙන්නේ.
මෙයාව සමාජයෙන් ඈත්කර තියෙන තරමටම හොඳයි