(මහින්ද නිශ්ශංක)
හෙරොයින් ගුලි වශයෙන් සකස් කොට ඒවා ගිල දමා මෙරටට පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු පකිස්තාන ජාතිකයා ගිල දමා තිබි පිටතට ගන්නා ලද ගුලි 37 හෙරොයින් ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 38 ක් බවද පවසන ඔහු රඳවා ගැනීමේ නියෝග යටතේ ලබන 4 වැනි දා දක්වා රඳවා ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විදේශ විනිමය ගෙනාපු සංචාරකයෙක්
අවුලක් නෑ මීගමුවේ බන්ධනාගාරේ සැපට ඉන්න පුළුවන්.
තවමත් මේ රටේ නීතියෙන් මේ මත්ද්‍රව්‍ය ගෙන්වන,ගෙන එක්කෙන්ක්වත් එල්ලා මරන්න හැකිවුයේ නැහැ. නමුත් රණවිරුවන්ට නම් දඬුවම්