(නිමල කොඩිතුවක්කු)
හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය.
මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය හෙළිවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වරදක් කරලා නැත්නම් වහන්න දෙයක් නෑ... වහන්නේ අැයි මහත්තයෝ?
මට තියෙන සැකය කවුරුවත් අහලවත් නැති ලතින් ඇමරිකානු සංවිධානයක් තානාපතිවරයා එරටින් ගියාට පසු නඩු දාන්නේ ඇයි කියන එකයි. ඒ රටේ ඉද්දීම නඩු දාන්න තිබ්බනේ. මේක රජය අපහසුතාවයට පත්කිරීමට ඒකාබද්ධ කල්ලිය විසින් කුලියට ගත් සංවිධානයක් විය හැක.
බීරි අලින්ට වීණා වයල වැඩක් නැහැ.
අපි වරදක් කර නැත්නම් බය වෙන්න ඕනේ නැහැ