දිලීප් ජයසේකර
රුපියල් පන් දහසේ හොර නෝට්ටු 286ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මින්දෙනිය පොලිසිය කියයි.
මිද්දෙණිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක එම් ඒ රෝහිත ගුණසේන මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.
එක් සැකකරුවකු ඡායාරූප ශාලා හිමිකරුවකු වන අතර මුදල් නෝට්ටු මුද්‍රණයට යොදා ගත් බවට සැක කරන පරිඝණකය, ස්කෑනර් යන්ත්‍රය ඇතුළු උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd