(ඉන්දිකා රාමනායක)
පොලිස් ස්ථානවල මෙතෙක් අඩුපාඩුවක්ව පැවති බීමත් රියදුරන් පරික්ෂා කරන නල 90,000 ක් අද (5) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා හැරිය බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම උපකරණ බෙදා දීමෙන් පසු ඉදිරියේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කරන බවද පොලිස් මුලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
90,000x25,000=2,250,000,000. මාර ආදායමක්නේ. ජයවේවා!
දිනක් රාත්රියේ මා නුවර සිට කොළඹ යනවිට වාහනය නැවැත්වූ රාලහාමි කෙනෙක් වීදුරුව පහලට දමන ලෙස සඥා කොට ඔහුගේ ඔලුව මාගේ මුහුණට ලංකර පිඹපන් පිඹපන් උඹ බීලා නේද ඉන්නේ කියලා ඇහුවා.
අධික වේගය මනින මැෂින් දැන් පොලිසිය පාවිච්චි කරනවා, එක දැන් නීත්යනුකුලද?. කිලෝමිටෙරයට 50 කොට බැරිවෙලාවත් 60ද ට ගියොත් දඩ ගහන්න පොලිසියට පුලුවන්ද. කරුනකර පොලිසිය මෙයට උත්තරදෙන්න.
මෙන්න යහපාලන මෝඩ චූන්.ඩ්රයිවින් දන්නවනම් කොච්චර බීල හිටියත් එලවන්න පුළුවන්.අපේ ආණ්ඩුවක් ආවම මේ බැලුන් විකාර නවත්තනව.මේව දේශීය සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.බටහිර නරි නාටක.
සයිමන් අයියා කියනවා වගේ ආණ්ඩු මාරු වෙද්දී ඔවා නවත්වලා හරියන්නේ නැ. රටකට නිතිය තියෙන්න ඕන හරියට. බීල අහිංසක පාරේ යන මිනිස්සුන්ව ළමයින්ව හප්පලා මරලා හරියනවද? කහ ඉරෙත් හප්පලා මරනවා. නීතිය හරියට ක්රියාත්මක කරන්න. තව පුලුවන්නම් දඩ වැඩිකරන්න. වැරදි කරන අයගේ රියදුරු බලපත්රය අත් හිටවන්න අවුරුදු 2-3 කට.