(උපාලි රණවීර)
කිරිඳිවැල හා ඒ අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට හා තවත් අයට මත්පෙති අලෙවි කළැයි තරුණයින් දෙදෙනකු අද(5) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරනායකපුර හා කිරිඳිවැලදී ඔවුන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සතුව තිබූ මත්පෙති 70ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd