වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්කිකරුවකු වන නන්දිමාල් මහතාගේ නිවසට සඳුදා (4 ) රාත්‍රී පිරිසක් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
මොරටුවේ පිහිටි නිවසට කළ වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂියක් වෙඩි උණ්ඩයෙන් නසන්න බැහැ. අපරාධය අපරාධයෙන් වසන්නත් බැහැ. ඕවා ආපසු පත්තුවෙන දිනයකුත් ඒවී.