රත්නපුර ප්රදේශ කිහිපයකට නාය අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර ,බලන්ගොඩ ,ඉඹුල්පේ , ඇලපාත , කළවාන සහ අයගම යන ප්රදේශිය ලේකම් කොට්ඨාස හයට අද (03) පස්වරුවේ නායයැමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්රික් කාර්යාලයේ ඉන්ජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි.