මහින්ද නිශ්ශංක
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අද(27) පෙ. ව. 10 පමණ සිට අත්හිටවූ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
ඒ අනුව ඉන්ධන බෙදාහැරීම ද ආරම්භ වූ බව ඒ මහතා කීය.
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියැදුරෙකුට හා රියදුරු සහායකට කිසියම් පිරිසක් පහරදීම සම්බන්ධව විරෝධය දක්වා ඊයේ (26) පස්වරුවේ වර්ජනය ආරම්භ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd