යාපනය සරසවියේ සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 02 October 2018
‘2019 යේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 යි’ ලබන 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර එම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවද මුදල් ඇමැතිවරයා විසින් මේ මස 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ. 02 October 2018
ස්ථාන මාරු නියෝග කඩන ගුරුවරුන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලයි දස වසරකට වඩා එකම පාසලේ සේවය කිරීමේ පදනම මත ස්ථාන මාරුවීම් ලබාදී එම නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය. 02 October 2018
‘රුපියල අවප්‍රමාණය පාලනයට මහ බැංකුව ඩොලර් මිලියන 184ක් වැය කරලා ‘ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම සිදුවන ශ්‍රී ලංකා රුපියලේ අවප්රමාණයවීම පාලනය කිරීම සඳහා මෙම වසරේ ගත වූ කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 184 ක් වැය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. 02 October 2018
වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකේ අවසන් රැස්වීම් අද මෙම මස නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙන් දෙකක් වන වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකෙහි අවසන් රැස්වීම් අද (02) පැවැත්විණි. 02 October 2018
පොල්ගොල්ලේදී බස් රියට බෝම්බ තැබු කොටි සිව්දෙනා වසර 10ක් හිරේට මහනුවර පොල්ගොල්ලේදී මගී ප්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු කොටි සාමාජිකයින් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (02) නියම කළේය. 02 October 2018
පෑලියගොඩින් කටුනායක අධිවේගයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි නව කැළණි පාලමේ ඉදිකිරිම් කටයුතු හේතුවෙන් පෑලියගොඩින් කටුනායක අධිවේගයට පිවිසීම ඔක්තෝබර් 4 වැනි දා සිට 20 වැනි දා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසයි. 02 October 2018
රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයෙන් රාජ්‍ය සේවා කොමිසමට රතු එළියක් රාජ්‍ය කළමනාකරණ සහකාර ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවා කොමිසම ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී ඇති බවත් ඒවා නිවැරැදි කර නොගතහොත් සහෝදර වෘත්තිය සමිති සමග ඒකාබද්ධව වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවත් සඳහන් කරමින් රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය රාජ්‍ය සේවා කොමිසමට ලිපියක් යොමු කර ඇත. 02 October 2018
අගමැති හෙට රට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සත් දින නිල සංචාරයක් සඳහා බදාදා (3) පෙරවරුවේ නෝර්වේ සහ ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතය. 02 October 2018
නියඟයෙන් පීඩා වුවනට රුපියල් කෝටි 900 ක් නියඟයෙන් පීඩාවට පත් වූ පවුල් හාරලක්ෂ විසිපන් දහසකට ඉදිරි මාස හතරේ දී නියං ආධාර බෙදා දීම සඳහා රජය රුපියල් කෝටි 900ක් වෙන් කර ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 02 October 2018
ගාමිණී සෙනරත්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි 21 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය . 02 October 2018
මහින්දගේ අවසරයක් නැතිව ජනපති හමුවෙන්න බන්දුල බෑ කියයි මේ වනවිට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන්ට ආරාධනයක් ලැබුණද එම සාකච්ඡාවට සහභාගීවීමට තමන්ට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය. 02 October 2018
ඓතිහාසික ස්ථාන ගැන භාෂා 16 කින් තොරතුරු දෙන ඇප් එකක් දෙස් විදෙස් සංචාරකයන්ට මෙරට සංස්කෘතික උරුමයන් හා ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීමටත් එම ස්ථාන නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමටත් හැකි 02 October 2018
විපතට පත් ඉන්දුනීසියානු ජනතාවට ජනපති මෛත්‍රී සොව පළකරයි ඉන්දුනීසියාවට බලපෑ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට සහ එරට රජයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලවත් කණගාටුව පල කර සිටියි. 02 October 2018
‘ජනපති - ඒකාබද්ධ සාකච්ඡා බොරුවක්’ - ගාමිණි ලොකුගේ රටේ පවතින ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ අරමුණෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. 02 October 2018
ජාතික පාසලකට දරුවකු ඇතුළත් කරන්න නම් රුපියල් ලක්ෂ 20ක්වත් ඕනි‘ මෙරට ජාතික පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට නම් රුපියල් ලක්ෂ 20ක්වත් අවශ්‍ය වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 02 October 2018
ඉන්දුනීසියාවේ සුන්බුන් අතර 34 කගේ මළ සිරුරු සොයා ගනී ඉකුත් සිකුරාදා (28) ඉන්දුනීසියාවේ සුලවේසි දුපතේ ඇති භූ කම්පනයෙන් පසු සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවන්ගේ මළ සිරුරු 34 ක් අද (2) සොයා ගත් බව විදෙස් ආරංචි මාර්ග පවසයි. 02 October 2018
ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූ කම්පන දෙකක් ඉන්දුනීසියාවට තවත් භූ කම්පන දෙකක් බලපෑ බව එක්සත් ජනපද භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරුවේ සඳහන් කළේය. 02 October 2018
කිරි ගොවීහු සටනට එන හැඩ: ඕස්ට්‍රේලියා කිරි දෙනුන්ගෙන් ගොවීහු නට්ටං ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර කිරි ගොවීන්ට අලෙවි කළ කිරිදෙනුන් මිය යාමෙන් හා හඳුනා නොගත් රෝගයකට ගොදුරුවීමෙන් කිරි ගොවීන් නට්ටං වී ඇතැයි ලංකා කිරි ගොවිපළ සම්මේලනය චෝදනා කරති. 02 October 2018
ඕනෑම වේලාවක ප්‍රකාශයක් දෙන්න සූදානම්: මා ළඟත් තොරතුරු රැසක් තියෙනවා ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය. 02 October 2018
සුනිල් ප්‍රේමකුමාර දිවි රඟමඩලින් සමුගනී ප්‍රවීන රංගන ශීල්පී සුනිල් ප්‍රේමකුමාර (62) මහතා අද (2) උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 02 October 2018
මහවිරු සමරුවට කනගපුරම් සොහොන් බිම පිරිසුදු කරයි නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන පිරිසිදු කිරීම කල්තියාම ආරම්භ කර ඇත. 02 October 2018
නවක වදයෙන් 2000 ක් සරසවි හැර ගිහින්: 14 ක් දිවි නසාගෙන නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ද ලිංගික හිංසනය හා ප්රචණ්ඩත්වය ඉවසාගත නොහැකිව 14 දෙනකු සියදිවි හානිකර ගෙන ඇතැයි ද උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙරේදා (30) පැවැසීය. 02 October 2018
කොරියාවේදී අතවර කර දැරියක මරලා ඩී.එන්.ඒ හෝඩුවාවෙන් දූෂකයන් සොයා ලංකාව පීරයි කොරියාවේ තේගු ප්‍රාන්තයේදී මීට වසර 19කට ඉහතදී දහඅට හැවිරිදි දැරියක සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ඒකකය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (01) දැනුම් දුන්නේය. 02 October 2018
අධික ලුණු සාන්ද්‍රණයෙන් බූන්දල කලපුවේ මසුන් මියයති බුන්දල ජාතික වනෝද්‍යානයට අයත් බූන්දල කලපුවේ ලොකු කුඩා මසුන් විශාල වශයෙන් අභිරහස් අන්දමින් මැරී ජලයේ පාවෙන බව ධීවරයෝ පවසති. 02 October 2018
ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට සංචාරයක් සඳහා පැමිණි ජපාන යුධ නෞකා දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම්ලා ඇත. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් වන මෙම නෞකා දෙක ‘කාගා’ සහ “ඉනසුමා” ලෙස හැඳින්වේ. 01 October 2018
රහස් පොලිසිය නියෝජ්‍ය පොලිස්පති රන්මල්ගෙන් ප්‍රකාශයක් ගනී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කලූතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි. 01 October 2018
ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අරඹමින් අද (01) පැවැසීය. 01 October 2018
කෙරවලපිටිය වායු බලාගාරයේ ඉදිකිරීම් වැලැක්වීමේ පෙත්සම සලකා බැලීම කල්යයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මෙම මස 23 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය. 01 October 2018
ව්‍යාජ ඔප්පුවකින් ඉඩම් විකිණිමේ උත්සාහයට අත්හිටවු සිර දඬුවම් සිය පියා ඥාතියකුට දුන් ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් වෙනත් කෙනකුට විකිණීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් දියණියකට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය. 01 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026