දිවයිනේ හැම පාසලකටම දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවයි දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. 01 October 2018
ගුරු මාරු පිළිවෙත වෙනස් නොකළොත් නීති මගට දස වසරකට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරදි බවත් මින් ඉදිරියට එය සිදුවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර 01 October 2018
දුම්රිය දෝෂය නිවැරදි කළ සිසුවා ඇමතිවරයාගේ ඇගයීමට කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා මහාගල්කඩවල කැලෑබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේ එම දෝෂය නිවැරදි කළ ජනිත් දිමන්ත විතානාරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට කැඳවා ඔහු ඇගයීමට එම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (01) කටයුතු කළේය. 01 October 2018
මාධ්‍යවේදීන්ට හිරිහැර තර්ජන ඇත්නම් කියන්න දුරකථන අංකයක් මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 01 October 2018
දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රෝඩාවක් දුම්රිය ගාස්තු වැඩි කළේ 15% කින් පමණක් යැයි පැවසීම ප්‍රෝඩාවක් යැයි ද දුම්රිය ගාස්තුවලට අදාළ දුර ප්‍රමාණ අඩු කිරීම මගින් එහි සැබෑ අගය 35 % ක් පමණ වන්නේ යැයි ද දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය චෝදනා කරයි. 01 October 2018
ප්‍රසන්න රණතුංගට රට යන්න අවසර කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24 ක් එම ඉඩමින් ඉවත් කර එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවසර දුන්නාය. 01 October 2018
පාකිස්තාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් ඇතුළු දූත පිරිසක් අඟහරුවාදා (2) මෙරටට පැමිණීමට නියමිතය. 01 October 2018
පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (1) පැවසීය. 01 October 2018
මධ්‍යම කඳුකරයට තද වැසි : ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (1) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි පොලිසිය පවසයි. 01 October 2018
වැස්සෙන් කරාපිටිය රෝහලේ ඖෂධ ගබඩාවේ උපකරණ රැසකට හානි කරාපිටිය රෝහලේ කාණු පද්ධති උතුරා යාමෙන් ශල්‍ය උපකරණ ගබඩා කරතිබූ කාමරයක් සහ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ කාමර තුනක් ජලයෙන් යටවීම හේතුවෙන් ඖෂධ හා උපකරණ රැසක් විනාශ වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 01 October 2018
අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 කින් ඉහළට නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පැවසීය. 01 October 2018
‘සමාජජාල වලින් ළමා පරපුරට වන හානිය නතර කරන්න තීරණ ගන්නවා’ ෆේස් බුක්,සමාජජාල වෙබ් අඩවි වලින් ළමා පරපුරට වන හානිය නතර කිරිම සඳහා ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කොළඹ දී අද (1) කීවාය. 01 October 2018
රජරට සරසවියේ වසා දැමුණු පීඨ යළි විවෘත කරයි වසා දමුණු රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යන කටයුතු අද (01) සිට යළි ආරම්භ කෙරෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරි කියයි. 01 October 2018
හෂීස් තොගයක් සමඟ කටුනායකින් අයෙක් අත්අඩංගුවට හෂීස් තොගයක් ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (1) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 October 2018
ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් කතක් මරුට සිය මුළුතැන් ගෙය තුළ ගෑස් ලිපක් දැල්වීමට ගිය කාන්තාවක් ගෑස් සිලින්ඩය පුපුරා යාමෙන් පිළිස්සි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 01 October 2018
ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට පුද්ගල පහරදීමක් සිදුකර තියුණු ආයුධ වලින් කපා කොටා දැමීමට පැමිණි ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු යාපනය කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 October 2018
ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහාම පියවර ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපනයන ආර්ථිකය දිරි ගැන්වීමට විශේෂ වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල කටුපොත දී පැවසීය. 01 October 2018
ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. 01 October 2018
සැකකාරිය පලා ගියාට පොලිසියේ තුනකගේ සේවය අත්හිටුවයි හික්කඩුව පොලිසියේ රඳවා සිටි සැකකාරියක් පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා යාම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය ගාල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 01 October 2018
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටෙන් අල්ලයි ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොලේ දී අද (1) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 October 2018
ජනප්‍රිය ගායක රොනී ලීච් සමුගනී ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (1) උදෑසන අභාවප්‍රාප්ත විය. 01 October 2018
මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් මොරටුව දුම්රිය ස්ථානයේ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරි පවසයි. 01 October 2018
ඌරගස්මංහන්දියේදී දෙදෙනකු කපා කොටා මරා දමලා අද රාත්‍රී 8ට පමණ ඌරගස්මංහන්දිය ඉහළමාලවල රන්තොටුවිල ප්‍රදේශයේදී දෙදෙනකු කපා කටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 30 September 2018
මින්නේරියේ නිවසක නයි පැටව් 22 ක් මින්නේරිය ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක සිටි නයි පැටවුන් විසිදෙදෙනකු ගිරිතලේ වනජීවී පශූ වෛද්‍ය ඒකකයට බාරදීමෙන් අනතුරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හළ බව ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරචිචි මහතා පැවසීය. 30 September 2018
අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය නොකරන්නැයි ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන 19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනයට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් අනිවාර්යෙන් සහභාගී වන්නැයි ද ඊට අවශ්‍ය ගමන් වියදම් පාසල් සංවර්ධන ගිණුමෙන් ලබාගන්නැයි ද දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිලි කර ඇත. 30 September 2018
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 900 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 September 2018
පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක් පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි. 30 September 2018
අගමැති නියෝගයෙන් පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී පොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් බි්රතාන්යයේ ස්කොට්ලන්යාඞ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි්රතාන්ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි. 30 September 2018
උපාධිය ඇරැඹී මාස 10කට පසු ශ්‍රියානි කුලවංශ පැමිණියාට විරෝධය ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලවට (සෙඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය) නියමිත ක්‍රමවේදයට පරිබාහිරව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ශාඛාවේ මළල ක්‍රීඩා ව්‍යාපෘති 30 September 2018
ශ්‍රියානි කුලවංශට අධ්‍යාපනවේදී උපාධිය හැදැරීමට අවස්ථාවක් මෙරටින් බිහිවු විශිෂ්ඨ ක්‍රිඩිකාවක වන ශ්‍රියානි කුලවංශ මහත්මියට ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය හැදැරීම සඳහා අවස්ථාව දීමට අධ්‍යාපන ඇමැති අකිල කාරියවසම් මහතා තීරණය කර ඇත. 30 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026