‘කාල දීර්ඝය ඉල්ලීම දේශපාලන පෙළඹවීමක්‘ සීමානිර්ණ සමාලෝචන කමිටුව තම නිල කාලය තවත් දෙමසකින් පමණ දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන පෙළඹවීමක් මත සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුළ බලවත් සැකයක් හට ගෙන ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. 05 October 2018
විද්‍යුත් ක්‍රමයට ගාස්තු ගෙවීම දක්ෂිණ අධිවේගී මාර්ගයටත් එයි කටුනායක- කොළඹ අධිවේගී මාර්ගයේ දැනට පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමය අනෙකුත් අධිවේගී මාර්ගයන්ට ද ක්‍රියාත්මක කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 05 October 2018
ලලිත්-අනූෂගේ ඇපෑල 12 වැනි දා සලකා බලයි සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ 05 October 2018
අල්ලස් ගත් පශු සම්පත් මණ්ඩලයේ සභාපති - ගිණුම් සහයක අත්අඩංගුවට රුපියල් ලක්ෂ 6 අල්ලස් මුදලක් ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම් මහතා හා ඔහුගේ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂාන් මහතා 05 October 2018
ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය. 05 October 2018
වන රෝපා ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ පැවැත්වෙන වන රෝපා ජාතික වැඩසටහන අද (5) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම තම්පනෙයිකුලම් හී දී පැවැත්විණි. 05 October 2018
භාරත ලක්ෂ්මන් ඝාතනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 11 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි. 05 October 2018
සී.අයි.ඩී. බාරයට ගත් මැෂින් තුවක්කු රස පරීක්ෂකට යවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් එල්.එම්.ජී. ගිනි අවි දෙකක් රජයේ රස පරීක්ෂක වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ කොටුව 05 October 2018
මත්ද්‍රව්‍ය සොයා ’ජපන් චූටිගේ’ නිවස පිරික්සයි ශ්‍රී ලංකාවට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වන ’ජපන් චූටි’ නමැත්තාගේ කිරිබත්ගොඩ නව ජීවන පෙදෙසේ පිහිටි නිවසේ සැඟවූ මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම නිවස දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී. 05 October 2018
නාලක - නාමල්ට 8 වැනි දා අධිකරණයට එන්නැයි නියෝග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්ෂක නාමල් 05 October 2018
රාජ්‍ය නොවන සංවිධාන 18කට පාකිස්තානයෙන් පිටවෙන්න නියෝග පකිස්ථානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 18කට ඔවුන්ගේ මෙහෙයුම් නවත්වා දින 60ක් ඇතුළත රටින් පිටත්විය යුතු බවට පකිස්ථාන රජය නියෝග කර ඇත. 05 October 2018
දකුණු කොරියානු හිටපු නායක ලී මියුන්ග් බැක්ට වසර 15ක සිරදඬුවමක් අල්ලස් හා දූෂණ චෝදනා මත හිටපු දකුණු කොරියානු නායක ලී මියුන්ග් බැක්ට වසර 15ක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 05 October 2018
‘ඩීමන්ස් ඉන් පැරඩයිස්‘ යාපනයේදී ප්‍රදර්ශනය නොකරනවාට විරෝධය ජුඩ් රත්නම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘ඩීමන්ස් ඉන් පැරඩයිස්‘ චිත්‍රපටිය මේ දිනවල යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය නොකරන්නට එහි සංවිධායකයින් විසින් ගත් තීරණය තරයේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 October 2018
‘සාමය සංහිදියාව ස්ථාපිත කිරීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්‘ සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කළාය. 05 October 2018
බුමිත් - සනුප දිවයිනේ ප්‍රථම තැන ගනිති 2018 පැවැත්වු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා දිවයිනේ සම ප්‍රථම තැන දිනාගැනීමට හෝමාගම සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ ගම්පහ ශාන්ත මරියා මහ විද්‍යාලයේ කුරුකුලසුරිය සනුප දිමත් පෙරේරා සිසුන් දෙදෙනා සමත් වුහ. 05 October 2018
ණය මැමපත් වෙනස්කර ලියන ලෙස පොලිසිය මට බලපෑම් කළා “ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මට බල කළා. ඒ අය ශාඛාවේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන ඔවුන් කියන දේවල් එහි ලියන ලෙස මට කිව්වා.” යැයි යන්තම්පලාව ලක් සතොස ශාඛාවේ ජ්‍යෙෂ්ඨ වෙළෙඳ සහායිකා ඈන් රොෂානි කොක් මහත්මිය ඊයේ (04) කුරුණෑගල මහාධිකරණයේ දී කියා සිටියාය. 05 October 2018
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොටසක් ගිලාබසී රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්‍රදේශයේ මාර්ගයේ එක් කොටසත් ගිලා බැස තිබේ. 05 October 2018
අයි.පී ට මරු කැඳවූ මෝටර් රියේ වෛද්‍යවරියට බීමතින් සිටියාට නඩු පැපිලියාන, වික්‍රමරත්න මාවතේදී පසුගිය 30 වැනිදා අලුයම පොලිස් පරීක්ෂකවරයකුට මරුකැඳවූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය මත්පැන් බී සිටි බවට නඩු පැවරීමට පොලිසියෙන් සිදුකළ ස්වසන වායු පරීක්ෂණය ප්‍රමාණවත්යැයි රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 October 2018
මට පොලිස් ඇමැතිකම දුන්නා නම් පොලිසියට මෙවැනි චෝදනා එන්නේ නෑ අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීපයට පැවසීය. 05 October 2018
පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 05 October 2018
ඇමරිකාවේ පොලී අනුපාතය ඉහළ ගියොත් රුපියල තවත් බාල්දුවේ ඇමරිකාවේ පොලී අනුපාත ඉදිරියේදී ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන් බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවැසීය. 04 October 2018
පළාත් මැතිවරණය පැවැත්වීම අධ්‍යයනයට සන්ධානයෙන් කමිටුවක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඊට ඇති බාධාවන් ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා සන්ධානයේ පක්ෂ නායකයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කරනු ලැබ ඇත. 04 October 2018
නාය අවදානමක් නිසා හල්දුම්මුල්ලේ පවුල් 43ක් ඉවතට නාය යාමේ අවදානමක් මතුවූ හෙයින් අද (4) රාත්‍රී හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 43ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පැවැසීය. 04 October 2018
සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එළඹෙන එංගලන්ත සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය නවයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය. 04 October 2018
නව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද කාරියප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (4) පත්කර තිබේ. 04 October 2018
ලොසින්ජර කෑ කටුවන සිසුන් හයක් රෝහලේ කිසියම් ලොසින්ජර වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව රෝගී වූ කටුවන ජාතික පාසලේ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු ප්‍රතිකාර සදහා අද(04) කටුවන දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇතැයි කටුවන පොලිසිය කියයි. 04 October 2018
සිසුවියන් දෙදෙනකු අපයෝජනය කළැයි පියා-අයියා ඇතුළු 7ක් සැකපිට වයස අවුරුදු පහළොවක පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන එක් දැරියෙකුගේ පියා හා අනෙක් දැරියගේ අයියා ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකු අද දින(4) සවස අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. 04 October 2018
කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තරඟ පාවාදී නෑ - තිලංග සුමතිපාල පසුගිය වසර 10ක කාලය තුළ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තරඟ පාවාදී නොමැති බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (04) කොළඹදී පැවැසීය. 04 October 2018
එක් මාරක රිය අනතුරකින් රුපියල් ලක්ෂ 10ක් වතුරේ ශ්‍රී ලංකාවේ සිදුවන එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් මිලියනයක මුදලක් වැය වන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 04 October 2018
අයවැය පරාජය කරන බව එස්බී කියයි මෙවර අයවැය පරාජය කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද(04) පැවසීය. 04 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026