ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කා හටද යන්න මේ වන විට සක් සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වර්තමානයේ දී රටේ පවතින්නේ නිල නොවන ආණ්ඩුවක් බව කී සජිත් ප්‍රේමදාස මහතා තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවද සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... පොඩ්ඩක් ඉන්න ඉවසලා නඩු තීන්දුවෙන් පස්සේ ඔයාට අයේ ගෙවල් හදන්න පුලුවන්නේ... රටත් කෑලි කරගෙනම..
ජය ජයවේවා....
ජනාධිපති තුමනී මෙයාලට බලය දුන්නොත් ඊළඟට කටුව ගහන්නේ ඔබට. මේගොල්ලෝ 2020 ඡන්දය තියන එකක් නැහැ. වැනි වැනි ඉන්න එපා කපලම දාන්න