පන්නෙයි දේවප්රතිමා නඩුව මැයි 4ට කල් යයි යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය. 18 April 2023
රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනා සොයා ගනියි වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි බාලවයස්කාර දරුවන් තිදෙනා අම්බලන්තොට ගලගොඩ ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදී අද (18) වෙනිදා සොයා ගන්නා ලදැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි 18 April 2023
කිව්.ආර් එකට වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 April 2023
ප්‍රංශ යුවතියට කැත වැඩක් කළ සම්භාහනයේ දෙකක් මාට්ටු තොඩුවාව තල්විලවැල්ලේ නීතිවිරෝධි ලෙස පවත්වාගන ගිය සම්භාහන මධ්‍යස්ථානයකදී විදෙස් තරුණියකට ලිංගික අතවරයක් සිදු කළ සම්භාහනකරුවකු සහ සම්භාහන මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසයි. 18 April 2023
‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කෙරුණු ස්ටිකර් අත් පත්‍රිකා හා පෝස්ටර් එක්ලක්ෂ තිස් හය දහස් අටසිය විසි හතරකින් ඒකක 8313 ක් අස්ථානගතවී ( ඌනතාවයක්) ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 18 April 2023
ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින් උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙරිපැහැ පොලිසිය පවසයි. 18 April 2023
ණය ගන්න බය වෙන්න එපා ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 18 April 2023
ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක් සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 18 April 2023
රාජ්‍ය බක් මහ උළෙලේ තරඟ වලට අයැදුම්පත් කැඳවයි ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන ’’වසත් සිරිය 2023’’ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර ඇත. 18 April 2023
සැකකරුවෙක් පොලිසියේ දී ගෙල කපාගෙන හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 18 April 2023
ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝම්බරයේදී අවසන් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය. 18 April 2023
සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇත. 18 April 2023
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 18 April 2023
63නේ මවගේ ගෙල කපලා මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය පොලිසිය කියයි. 18 April 2023
වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. 18 April 2023
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. 18 April 2023
රතිඤ්ඤා කරල අතේ පුපුරා අටේ දරුවා රෝහලේ රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 18 April 2023
තල්දෙනින් පැන්න නවයම අල්ලයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නව දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය . 18 April 2023
හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 April 2023
තැනින් තැනට චුට්ට චුට්ට වැස්ස සබරගමුව,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 April 2023
ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. 18 April 2023
අගහිග කම් අහස උසට පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. 18 April 2023
මහ බැංකුවේ හොරු අල්ලනු මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට අද නියෝග කළේය. 17 April 2023
මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අතිශය අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පොලිස් භාරයට ගනු ලැබුවාය. 17 April 2023
තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැල්ලවලතැන්න පාර 10 කොටස බදුලුඔය රක්ෂිතයේ කුඹුරු යායකදි අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 17 April 2023
පරිගණක පද්දතිය හදන්න දුන් සල්ලි කෝ පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එල්.ආර්.සී. විසින් පෞද්ගලික සමාගමකට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවනු ලැබ ඇතත්, එම පරිගණක පද්ධතිය මේ දක්වා ස්ථාපිත කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 17 April 2023
සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි යයි ෆෝබ්ස් සඟරාව විසින්, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කරනු ලැබ ඇත. 17 April 2023
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා කොළඹ මීගමු මාර්ගයේ ශක්තිමත් ජන පවුරක් ගොඩනගන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 17 April 2023
මුද්දරයට කතෘවරු නෑ ‘‘postage stamps of sri lanka volume 1‘‘ (ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දර පළමු වෙළුම) ග්‍රන්ථයේ අඩංගු මුද්දරවල ඡායාරූප‘‘Ellawela’s Ceylon$sri lanka stamp catalogue‘‘(එල්ලාවලගේ නිදහසට පෙර මුද්දර නාමාවලිය) ග්රන්ථයට ඇතුලත් කිරීම වලකාලමින් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය දුන් නියෝගය වැරදි බවට තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ තීන්දුව ඉවත දැමීමට නියම කළේය. 17 April 2023
60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 17 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026