(සුමිත් පොතුපිටිය)
නීති විරෝධී මත්පැන් තොගයක් සමග දොඩංගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .
මෙසේ මියගොස් ඇත්තේ දොඩංගොඩ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජංගුගේ ගාමිණී සිල්වා නමැති 58 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇති තැනැත්තා නීති විරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු පපුව රිදෙන බව දැනුම් දීමෙන් පසු පොලිස් නිළධාරීන් 1990 සුවසැරියෙන් කඩිනමින් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පැවසේ.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කසිප්පු සමග ඇල්ලූ තැනැත්තා පපුවේ අමාරුවෙන් මරුට