
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල ගල්කන්දේ නිවසක සගවා තිබූ ඉතා වටිනාකමින් යුතු ගජමුතු 2ක්, අලි කෙදි 2ක් මත්පෙති 10ක් සමඟ පුද්ගලයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය
ලැබුණු තොරතුරක් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වෙස්වලාගෙන ගොස් සිදු කල වැටලීමකදී ගල්කන්ද ප්‍රදේශයේ නිවසක කබඩ් එකක දමා සගවා තිබූ ගජමුතු දෙක, අලි කෙදි දෙක අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සැකකරු සන්තකයේ තිබී මත්පෙති තොගය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගජමුතු අලි කෙඳි සමග අයෙක් සැකපිට
Lalla Monday, 13 November 2023 08:27 AM
අලි කෙඳි තහනම් කරන්න හේතුව කුමක්ද? මයිලක් කියන්නේ සත්වයා මරල ගන්න දෙයක් නොවේ නේද?