IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි

පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.

එම යෝජනාවට විරෝධය දැක්වූ රටවල් 7 කි. ඇමෙරිකාව සහ කැනඩාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.

යෝජනාව ඉදිරිපත් කෙරුණේ සිරියාවට අයත් ගෝලාන් කදුකරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙනි.

(එන්.ඩී.ටීවී)



අදහස් (4)

ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි

KAMBA hora Sunday, 12 November 2023 05:35 PM

ජෙරුසලම යුදෙව්වන්ට අයිති විය යුතුයි. අතීතයේ යුදෙව්වන් රටක් නැති ජාතියක් කළේ ඊශ්‍රායලය වටේ උන්...

:       4       9

Rajeewa Sunday, 12 November 2023 10:26 PM

මුළු ලෝකයේ ජනාහනයෙන් 85%ක් වෛර කරන ජරාම ජරා මිනිස්සු සිටින, දෙවියන්ටත් එපාවී ශාපකළ යුදෙව්වෝ... පලස්තීන අහිංසකයින්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, අවුරුදු 14ට අඩු දරුවන් මරමින් කරගෙන යන මේ ඝාතන රැල්ල නැවැත්වීමට දවසක ජේසුස් වහන්සේ එනබවත්, එදාට ඔවුන්ව සමූල ඝාතනය කරන බවත් ක්‍රිස්තියානි වරුත්, මුස්ලිම්වරුත් පමණක් නොවෙයි..., යුදෙව්වොත් දන්නවා. ඔය බොහෝ හමාස් ත්‍රස්තයින්ගේ සහෝදරයින්, දෙමව්පියන් නැහැ... ඔවුන් යුදෙව්වන් අතින් නිරපරාදේ ඝාතනය වෙලා... ඒ පලිය ගන්න තමයි හමාස්ලා සටන් කරන්නේ...

:       16       8

Satan Wednesday, 15 November 2023 05:16 PM

බලාගෙන හිටපන් ජේසුස් වහන්සේ එනකන් ලෝකේ 85% ජනගහනය. අකමැති කෙසේ වෙතත් තමුන්ගේ ගෙදර ජනගහනෙන්. ඔක්කෝමල්ලා ඊශ්‍රායලයට කැමැති නැතුව ඇති, හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට නම් අපි අකමැති නැ. ඒ වුණත් ලෝකප්‍රකට හමාස් ත්‍රස්තවාදීන්ට නම් අපි කැමැති නෑ.. ඔවුන් මුළු ලෝකෙටම සාපයක් බව සමහර ඌරෝ පිළිගන්න කැමැති නෑ.

:       0       3

Bunny Preena Monday, 13 November 2023 10:08 AM

‍යොජනාවට එකඟ රටවල් වල ගනන සඳහන් නොකිරීමෙන් ප්‍රවෘතියෙ වටිනාකමට හානියක් සිදුවෙලා තියෙන්නෙ.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site