( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට    බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි  දෙමටගොඩ පොලීසිය කියයි.

බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් වත්ත තුළට එල්ලවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දෙමටගොඩ රුවන් නැමැත්තා  බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි.