සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී අලුත් ගමනක් යමු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය. 01 May 2023
ටෝකියෝ විද්‍යාලයෙන් ජැක් මාට ආරාධනයක් ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විශ්ව විද්‍යාලය ආරාධනා කර තිබේ. 01 May 2023
අතට වැඩබලන සභාපතිවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ. 01 May 2023
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සීමාව පනියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. 01 May 2023
ගෑස් මිල තව දින කීපයකින් පහළට? තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. 01 May 2023
ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 01 May 2023
ඉන්ධන සහනය බස් හිමියාට පමණයි: මගියාට නෑ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 May 2023
ත්‍රීවිල්වලින් මගියාට සහනයක් නෑ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්‍රීරෝද රථ වෘත්තිය සමිති පවසයි. 01 May 2023
අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට මිල අඩු කළ ඉන්ධන වර්ගවල මිල ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද අඩු කළ බව එම සමාගම පවසයි. 01 May 2023
හොරොව්පොතාන අනතුරින් දෙකක් මරුට හොරොව්පොතාන ප්‍රදේශයේදී වූ මෝටර් රථ අනතුරකින් යුදහමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු මියගොස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 01 May 2023
එජාප මැයි දින උළෙල ඇරඹේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි. 01 May 2023
විදුලිසැර තිදරු පියාට මරු කැඳවයි යාපනය කෝපායි ප්‍රදේශයේදී විදුලි සැර වැදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි පොලීසිය සදහන් කරයි. 01 May 2023
වැල්ලේ සුරංගගේ ගෝලයෙක් එස්.ටී.එෆ්.දැලේ මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ගමගේ ප්‍රදිප් සුරංග නොහොත් වැල්ලෙ සුරංගගෙ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පාසල් සිසුන් ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 01 May 2023
අදත් සවස තද වැසි තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 May 2023
ඉන්සියුලින් ඇන බිරිය මරන්න හදලා:දොස්තර සැමියා මාට්ටු ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2023
සිසුවා අහුලා දුන් අත් පළඳනාව විදුහල්පති කාමරයේදී අතුරුදහන් මීගමුව ප්‍රදේශයේ පාසල් භූමියක වැටී තිබියදී සිසුවකු අහුලාගෙන විදුහල්පතිට බාර දුන් වටිනා රන් ආභරණයක් නිල කාමරයේ කබඩ් එකක් තුළ තබා තිබියදී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 01 May 2023
කුඩු අංජු කොටු වූ හැටි සිංහාරගේ අමල් සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශ සුරූපිනියක් සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවයක් නතර කර නොදැමූ නිසා ඊට පළිගැනීමක් වශයෙන් ඔහු සමග එරට වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ තම සැමියා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙන පාතාල අපරාධකරුවකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබලයකු බවටට එරට පොලීසියට ඔත්තුවක් ලබා දුන්නාය. 01 May 2023
කම්කරු දිනය අදයි:සමරු උළෙල රැසයි ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි සංවිධානය කර තිබේ. 01 May 2023
නිධානයෙන් ගත් මැණික් විකුණන්න ගිය වෛද්‍යවරිය මාට්ටු නිධානයකින් ගත් බව පවසා මැණික් ගල් හා රන් බුදු පිලිමයක් ඇතුලත් කොට පාෂාණයකින් නිම කල චෛත්‍යයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට මාතර නගරයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට සූදානම් වු බව කියන ආයුර්වේද වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනකු මාතර නාවිමන ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි 30 April 2023
ඉන්ධන මිල අඩු කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය. 30 April 2023
තරුණිය හප්පා ලොරිය පළා ගිහින් පිටිගල දෙස සිට මාපලගම දෙසට ධාවනයවු කුඩා ලොරි රථයක් නියාගම ප්‍රාදේශිය සභාව අසල මහා මාර්ගය අයිනේ සිටි තරුණියක හප්පා අද සවස පලාගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 30 April 2023
බියගමින් බඩු පැන්නූ කතක් මාට්ටු බියගම ප්‍රදේශයේ පිහිටි කම්හලකින් භාණ්ඩ ඇසුරුම් කිරීමට යොදා ගන්නා ප්ලාස්ටික් පෙට්ටි 312 ක තොගයක් සහ රබර් අත්වැසුම් 1402 තොගයක් සොරාගෙන ගිය බව කියන කාන්තාවක් ඊයේ(29 ) සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 30 April 2023
ගෝඨා ගෙනත් 359,000 ක් නැති කරන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම රුපියල් 359,000 ක් බැගින් අහිමි වී ඇති බවත් සියයට 8 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පොලිය නොගෙවුවහොත් 2030 වසරේදී ණය දෙගුණ වන බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 April 2023
චාල්ස් රජුගේ රාජාභිෂේකයට තව දින හයයි තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලබන 6 වෙනිදා වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත. 30 April 2023
පිස්සෙක් මන්නයක් අරගෙන බේරුවල හොල්ලයි බේරුවල පොදු වෙළෙඳ පොළේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පාලනය කිරිම සඳහා ගිය පොලිස් සැරයන්වරයකුට එම පුද්ගලයා මන්නෙන් පහරදීමෙන් තුවාල ලබා ඇතැයි බේරුවල පොලිසිය කියයි. 30 April 2023
මල්ලිගේ පිහි පහරින් අයියා මරුට මහගෙදර ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු බහින්බස්වීමකින් පසු මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පාරකින් අයියා බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි 30 April 2023
ඊ.පී.එෆ්. ගැන ජනපතිගෙන් සහතිකයක් සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 April 2023
අනුරාධපුරයේ සිට කන්කසන්තුරේට යළි මාස දෙකකින් දුම්රිය අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ඇති පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වන බවත් මාස දෙකක් තුළ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 April 2023
ජනපතිගෙන් ගීතාට යෝජනාවක් කාන්තාවන්ගේ අත්කම් භාණ්ඩ විකිණීම සඳහා ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් දුන්නේය. 30 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026