(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු
Janaka Thursday, 23 November 2023 10:43 AM
Promotion එකක්නේ දීලා තියෙන්නේ.
Shamaal Thursday, 23 November 2023 11:11 AM
මේ වගෙ මානසික ලෙඩ්ඩු මාරු කරල හරි යන්නෙ අයින් කරල දන්න ඔනි.
ලුම්බිණි Thursday, 23 November 2023 11:32 AM
මාරු කිරීම දඬුවමක් නොවෙයි නේ. මෙයාට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න.
C.K.Lankaputhra Thursday, 23 November 2023 11:42 AM
ඔය විදුහල්පති දිගටම ඔහේම හිටපුවාවේ. පාසැලකට තියා පාසැලක වත්තටවත් ඇතුල්වීවීමටවත් මොහු සුදුස්සෙක් නොවෙයි.
HELAYA Thursday, 23 November 2023 12:15 PM
මේ කාලකන්නිය මාරු කරල වැඩක් නෑ, මේකට පොලිතීන් සමග . තනකොල කවන්ට ඔනෙ
chandana Thursday, 23 November 2023 12:37 PM
පොලිතින් කැවීම සාධාරනීකරණය කරනවා නොවෙයි. ඒත් මේතෙ අදහස් දාපු අය දන්නෙ නැතුව ඇති අපි පොලිතීන් වලින් ඉවත් විය යුතු බව. පොලිතීන් දිරන්න අවුරුද් 100 ක් පමන යන බව. පොලිතීන් පරිසරය විනාශ කරන බව. පරිසරය සුරකිමින් අනාගත සංවර්ධනය සඳහා යන ගමනේදී අපි වැලකිය යුතු කරුණු මොනවාද යන බව. ඉතින් ඒ පිළිබදව අනාගත පරපුරත් දැන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. පාසැල වත් පොලිතීන් වලින් මුදවාගන්න විදුහල්පතිවරයා හිතන්න ඇති. කීප වතාවක්ම කියන්නත් ඇති. කියන දේ තඹයකට මායිම් නොකර එකම වැරැද්ද කරන්නත් ඇති. තරහට ගෙනාවනම් උඹලම කාපල්ලා කියලා විදුහල්පතිවරයා කියන්නත් ඇති. නූතන පරපුරේ ළමයිනුත් හරිම හොඳ අහිංසක කියන දේ අහන කීකරු ළමයි නිසා කන්නත් ඇති. කිසිම වැරැද්දක් නොකරන පාරිශුද්ධ අහිසක මෙව්පියනුත් ළමයි කියපු දේ අහලා ළමයින්වම උසිගන්වන්නත් ඇති. මෙතැන කොහේ හරි ගොඩගැහුණු කුණු කන්දක් ගැන ප්‍රවෘත්තියක් තිබුනානම් මේ කොමෙන්ට් දාපු අය කොහොම කොමෙන්ට් දායිද...
Bamunuarachchi Thursday, 23 November 2023 01:00 PM
මාරුකර යැවීම දඬුවමක්‌ද?
හීනමාන වීරකෝන් Thursday, 23 November 2023 02:03 PM
ඔය කියනදෙයක් දෙයක් නොවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොලිතින් ගේන්න එපා කීවා නම් නොගෙනවා නම් ඉවරයිනේ. අනික ඕවා කන්න කීවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි... කොහොමත් පරීක්ෂණක් කළ යුතුයි.
ගමේ එකාලා Thursday, 23 November 2023 02:51 PM
මාරුකරලා විතරක් හරියන්නේ නැහැ. එයාටත් හරිනම් සිසුන්ට කරපු දේම කරන්න තිබුණේ... නීතීයෙන් දඬුවම් දිය යුතුමයි...
Nandalal DE SILVA - France Thursday, 23 November 2023 03:12 PM
මේකට දෙන්න තිබ්බේ එකම දඬුවමයි... ප්‍රසිද්ධ තැනකට ගෙනැවිත් එයාටත් පොලිතීන් කැව්වා නම් නියමයි නේද?