
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවි යාමේන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු බව ආණමඩුව පොලිසිය කියයි.
පුත්තලම කුරූණැගල මාර්ගය ආණමඩුව අධිකරණය ආසන්නයෙ සිට සම්පුර්ණයෙන් ජලයෙන් යටව තිබු අතර ඒ සමගම නගරයෙ අතුරු මාර්ග රුසක් ජලයෙන් යටවි තිබුනි.
ආණමඩුව නගරයට ඉහලින් වු කුඩා වැව් කිපයක මහ ජල කද නගරය මැදින් ගලා යාමත් මාර්ග යටව තිබු අතර ඒ සමග නිවාස හා ආණමඩුව කොඨාස අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යටවි ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව තිබුනී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණමඩුවත් යටවේ