කෙහෙළියට නැවතත් විශ්වාසභංගයක් අමාත්‍ය කෙහෙලිය රඹුක් වැල්ල මහතාට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 03 February 2024
පෞද්ගලික රෝහල්වලට වෛද්‍ය සභාවෙන් නියෝගයක් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත. 03 February 2024
කෝටි 10 මත් පෙති වත්තලින් අල්ලයි එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10 ට අධික වටිනා මත්පැති තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 03 February 2024
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ. 03 February 2024
අදත් තැනින් තැනට පොඩි පොඩි වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 February 2024
”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් අද (02) නියෝග කළේය. 02 February 2024
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ බලාපොරොත්තු සුන්වෙයි වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. 02 February 2024
මෙරට ළමා හිංසනයක් ගැන ඇමෙරිකාවෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. 02 February 2024
ලාෆ් ගෑස් මිලෙත් වෙනසක් නෑ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (පෙබරවාරි) සංශෝධනය නොවන බව එම සමාගම අද (2) පැවසීය. 02 February 2024
පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු හිටපු යුදහමුදා ලොක්කෙක්? අපේ ජන බලපක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු යුදහමුදාවේ කලක් මේජර්වරයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු බව අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 February 2024
කෙහෙලිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 02 February 2024
ඔන්ලයින් පනත ගැසට් කරයි සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය අද (2) නිකුත් කෙරිණ. 02 February 2024
අල්ලස් ගත්තැයි පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නට යෑමේදී එම පොලිස් නිලධාරින් දෙදෙනා අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (02) වන දින සැකපිට අත්අඩංගුවට තිබේ. 02 February 2024
බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක් ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුලු සේවකයන් අද (2) පස්වරුවේ සිට වැඩවර්ජනයක නිරතව සිටි. 02 February 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගැන දැනුම් දීමක් හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 වැනිදා) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 02 February 2024
ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී 80යි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කර සිටියේය. 02 February 2024
‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ - සහෝදරයා රිමාන්ඩ් වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(02) නියෝග කළේය. 02 February 2024
සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය. 02 February 2024
තරුණයකුට මැර ප්‍රහාරයක් මැර කණ්ඩායමක් ඇඹිලිපිටියේ තරුණයකු පැහැරගෙන කැලෑ ප්‍රදේශයක රදවාගෙන තියුණු අයුදවලින් පහර දෙද්දී කුට්ටිගල හා ඇඹිලිපිටිය පොලිසිය ඒකාබද්ධව කචිචිගල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හේතුවෙන් එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 02 February 2024
ඉබි ගමන ගැන කෝපාවෙන් දොස් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 02 February 2024
වෙන් වූ අත සාර්ථකව බද්ධ කරයි කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්රමුඛ කණ්ඩායමක් සමත් වූහ. 02 February 2024
බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ සමුගනී ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. 02 February 2024
පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. 02 February 2024
ප්‍රතිත්‍රස්ත පනතේ තීන්දුව 31න් පසු කතානායකට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණඩුක්රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකොට ඇති පෙත්සම් 31 විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයා වෙත යොමු කරන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය 02 February 2024
සනත්ට එරෙහි අපහාස නඩු ඉල්ලා අස්කර ගනියි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හදිසි අනතුරකින් මියගොස් ඇති බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය 02 February 2024
ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසිකරයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්සංක බන්දුල කරුණාරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙසට උසස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති නිර්දේශය ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත. 02 February 2024
හැංගිමුත්තන් සෙල්ලමෙන් සිසුවා සදහටම හැංගෙයි තම මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසයි. 02 February 2024
පොලිස් නිලධාරියකු පහරදුන්නැයි අඹ වෙළන්දියකගෙන් පැමිණිල්ලක් පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිලදී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයෙකු අඹ ගෙඩි වලින් සහ මිල දර්ශනයෙන්ද පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 02 February 2024
අල්ලස් ගත් රජයේ කළමනාකරණ සහකාරවරයාට ඇප රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය . 02 February 2024
ජනපතිවරණයේ දිනය ගැන ඉඟියක් ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද(02) අනුරාධපුරයේ දී පැවැසීය. 02 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026