කාසල්රී රක්ෂිතයේ ගින්නක් කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත. 1 year ago
වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පැවසීය. 1 year ago
පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු අද(3) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය. 1 year ago
ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි භාණ්ඩාගාරික බස්නාහිර පළස්සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්ම ගේ මහතා කොළඹ අද (03) පැවතිමාධ්‍ය හමුවකදී පැවසීය. 1 year ago
රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබේ. 1 year ago
ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ සහතික වී තිබේ. 1 year ago
ඇසිඩ් පහරින් තුනක් රෝහලේ බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 1 year ago
මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්වූහ. 1 year ago
පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක් තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් අද (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 1 year ago
රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. 1 year ago
මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙසට බල කරමින් හබරණ පළුගස්වැව නාමල්පුර මහමීගස්වැව ප්‍රදේශයේදී සිය සේවක ස්ථානයේදී විරෝධතාවක් ඇරැඹුහ. 1 year ago
පුංචි ඡන්දය ළඟ එයි පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago