මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 1 year ago
ගෙල කපා අඹු සැමි යුවළ මරලා අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 1 year ago
‘බන්දුල කලකිරේ‘ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය 1 year ago
ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙරානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉරාන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉරාන් ඉන්ටර්නැෂනල් නාලිකාව වාර්තා කළේය. 1 year ago
හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි 2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත. 1 year ago
ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගියදා ප්‍රකාශ කළේය. 1 year ago
ලොව ධනවතුන් අතරේ සකර්බර්ග් දෙවැනි තැනට ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පැමිණ ඇත. 1 year ago
ඉන්දීය විදේශ ඇමැති එයි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 1 year ago
කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් පොලීසි වෙස් ගෙන වයෝවෘද්ධ කාන්තාවන් කොල්ලකෑ යුවළ බවට අනාවරණය වී යැයි බොරලැස්ගමුව පොලිසිය කියයි. 1 year ago
එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය. 1 year ago
වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි . 1 year ago
ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහාරය ඊයේ (03) එල්ල නොවෙනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago