
(ප්‍රදීප් කුමාර)
මන්නාරම නනට්ටාන් වන්කලේ ප්‍රදේශයට මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව සිටි.
ඒ අනුව මෙම ප්‍රදේශ මේ වන විට මුහුදු ඛාදනය ඉහල වාශයෙන් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඒ අනුව වෙරළ බඩ ගම්මානවලට මේ දින වල මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ ගැටලුව සදහා බලධාරීන්ගේ අවධානය යොමු කොට මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරු මර්දනය සඳහා මුහුදු ජලය ඉවහල් වී මෙම නිවස සම්පූර්ණ කර පිංතාරු කළේ නම්, මුහුදු ජලය බැස යනු ඇත
බළඳරින් කොහොමද ඕයි මුහුදු වතුර නවත්තන්නේ? මුහුදු වෙරල අයිනෙන් ඈතට යනවා මිසක්
මේවා වෙන්න හේතුව මිනිසුන්ගේ ක්‍රියා කාරකම් වලින් පරිසරයට විනාශය නිසා බවත් තව ඉදිරියට මීට වඩා මූදු ජල මට්ටම ඉහලට යන්න ඉඩක් තියෙන්නේ