
(යොහාන් භාසුර)
මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද (28) පස්වරුවේ ධාවනය වන දුම්රියන් ප්‍රමාද විට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
කැඩී ගිය පීල්ල හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් සිටින බවද සඳහන් නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි විතරක් නෙවෙයි මේ දුම්රිය දෙපාර්තමේන්තුවම කැඩිලා ගොඩාක් කල්..මහජන ධනය කෝටි ගනං ගිලින බහුතරයක් ජනතාවට කිසිම වැඩක් නැති මගුලක්
මේක ගොඩගන්න නම් ඔය තියන trade union එකසිය ගාන නැති කරලා අඩුම ගානේ දුම්රිය සේවකයෝ ඔක්කෝම නියෝජනය කරන trade union 10 කට වත් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඔය හම්බ කරන්න පුළුවන්කම තියාගෙන අතෑරලා දාලා තියන කොච්චියේ භාණ්ඩ සහ Container ප්‍රවාහනය, අතෑරලා දාලා තියන සහ බලෙන් අල්ලාගෙන තියන Railway ඉඩම් කුලියට දෙන්න හරි වෙනත් වානිජමය ආදායම් මාර්ගයකට ගන්න එක... වගේ දේවල් කළා නම් මෙ මගුල ලාබ කෙසේ වෙතත් පාඩු නොලැබී තියෙයි.
ඔහොමත් රේල් පීලි කැඩෙන, ලෝකයේ තිබෙන එකම රට සකල සිරින් පිරි සිරි ලංකාව පමණක් වෙන්න පුළුවන්...! සමහරවිට ඔය රේල් පීලි හදලා තියෙනවා ඇත්තේ, වැහිපීලි හදන තහඩු වලින්ම වෙන්නත් බැරිද? වැහි පීලිත් ඉක්මණට දිරනවනේ අපේ CGR එකේ රේල් පීලි වගේම...