IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික බදු සතිය 2 වැනිදා සිට

(සුජිත් හේවාජුලිගේ)

ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට  8 වෙනිදා දක්වා රජය විසින්  ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත.

මේ සතියේදී රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපතිජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකා රේගුව,  දේශීය ආදායම්   දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මේ කාලයේදී බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ  වැඩසටහන් සංවිධාන කිරීමට නියමිතය.



අදහස් (2)

ජාතික බදු සතිය 2 වැනිදා සිට

සෙනෙවිරත්න Thursday, 29 May 2025 06:15 PM

ඉතාම හොඳයි, අපේ බදු හොරා කාපු යුගය ඉවරයි...

:       4       1

de silva Friday, 30 May 2025 02:17 PM

මගේ ප්‍රශ්නය යොමු කරන්නේ මුදල් අමාත්‍යංශයට බදු, සොරුන් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සපයන පුද්ගලයින්ට, රජය විසින් දඩ මුදලෙන් යම් කිසි ප්‍රතිශතයක් මුදල් ත්‍යාගයක් ලෙස පිරිනමනවාද? තොරතුරු දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය ආරක්ෂා කරනවාද? රහසිගත තොරතුරු ලබා දිය යුත්තේ කුමන ආයතනයටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site