
(සුමිත් පොතුපිට්ය )
හෙරොයින් ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මතුකුඩු ,ප්‍රවාහනය කළ වෑන් රථයක්, හැට දහසක ජාවාරම් මුදල් සහ ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට. ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම යුවළ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ තාවකාලිකව කුලියට ගත් නිවසක සිට මෙම ජාවාරම සිදුකරන බවට හෙළිව තිබේ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පානදුරේ සුද්දා නැමැති අයගේ හෙරොයින් මෙම අඹු සැමි යුවළ විසින් ගෙනැවිත් එම තාවකාලික නිවසේ ඇසුරුම් කර විවිධ ස්ථානවලට තබා ජාවාරම සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරූපයේ ඉන්නේ කවුද?