
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ඇතැම් පක්ෂවල දේශපාලඥයන් පාතාලය සමඟ ගනුදෙනු පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළි කළේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාලය එක්ක හාද දේශපාලඥයන්ගේ ලැයිස්තු පක්ෂ නායකයන්ට
Aruna Wednesday, 28 May 2025 11:36 AM
ඒත් එක්කම පාතාලය සමග කටයුතු කරන පොලිස් සහ බන්ධනාගාර නිලධාරිගේ ලිස්ට් එකත් කතානායක සහ නීතිපති දෙපාර්තුමේන්තුවට දෙන්න...
තරංග Wednesday, 28 May 2025 11:59 AM
එතකොට නායකයෝ සම්බන්ධ නම් කාටද දෙන්නේ?
සාගරWednesday, 28 May 2025 01:38 PM
ඒ අයගේ නෝනලාට... !
AnuraTuesday, 03 June 2025 02:08 AM
නායකයෝ ගැන කතා කරන්න එපා. එහෙම ගියොත් හනීෆා, අර අරක්කු කම්හල අයිති කාරයා, රයිගම් ලුණු, ඩඩ්ලි, ධම්මික පෙරේරා ආදිය ගැනත් කතා කරන්න වෙයි. ඒ උත්තමයෝ අන්ටචබලිස් අනේ...
ජිල්බු Wednesday, 28 May 2025 12:07 PM
මං බොලඳ වියේ බැඳි හාද, මං පස්සෙන් දැන් එනවෝ
Kamal Koyrala Wednesday, 28 May 2025 12:27 PM
පක්ෂ නායකයන්ට දෙන්නේ ඔවුන්ව පක්ෂයෙන් ඉවත්කර පාතාලයටම බඳවන්නද? නීති මගින් කටයුතු නොකරන්න. ඔය ආරක්ෂාව ඉල්ලා බෙරිහන් දෙන්නේ පාතාල බිස්නස් ඇති අය තමයි.
රෝහණ Wednesday, 28 May 2025 01:21 PM
නම් ටික... දුන්නොත් හරිද මොවුන්ට දඬුවම් දෙන්නේ නැද්ද?
ධීරWednesday, 28 May 2025 01:55 PM
දඬුවම් දෙන්නත් ඕනද?
Willows Drive Wednesday, 28 May 2025 04:37 PM
ඉස්සෙල්ලාම මහජනතාව දැනුවත් කරානං නේද හොඳ?
Nihal Wednesday, 28 May 2025 09:26 PM
ඔහුට ගෝනවල සුනිල් විතරක් නොව තව ඉන්නවා...