IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්මලා පුතාලා කැකිරාවට කුඩු බෙදලා

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක ඇතුලු පිරිසක් මත්දුව්‍ය ජාවාරමක් සිදුකරන බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවස තුළ දී අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා සමඟ අයිස් හා හෙරොයින් මත්කුඩු තොගයක් අලෙවිය සදහා සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. වැටලීම කරද්දි සැකකාර කතගේ පුතා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

අම්මලා පුතාලා කැකිරාවට කුඩු බෙදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site