
(ලක්මි කුඩලිගම)
පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සම්භාණ්ඩ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් බුලත්සිංහල නාගහදොළ අතුරු මාර්ගයක දී පහරදී ඝාතනය කර ටයර් දමා පුළුස්සා තිබී සොයාගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල යටගම්පිටිය, නාගහදොල, යෝධකන්ද අතුරු මාර්ගයේ නාඳුණන පුද්ගලයෙකුගේ අඩක් පිළිස්සුනු මල සිරුරක් තිබෙන බවට අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අදාළව එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ බව බුලත්සිංහල පොලිසිය පවසි.
ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ (47) යන අයයි.
ඔහු සම්භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන්නෙකු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88,89 කාලයේ පරණ පුරුදු ටයර් සෑයවලුත් ආයේ ඇවිත්. පුනරුදය දෝරේ ගලනවා. බංකු බංකු නිදි. ලොක්කා බයිලා ගහනවා.
මෙවැනි අපරාධ දැන් වැඩිවෙලා වගේ