IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුද්ගලයෙකුට පහරදී දේපොළ කොල්ලකෑ දෙකක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

කැලණියක් තොරණ හන්දිය දේශයේදී   පුද්ගලයෙකුට පහර දී ත්‍රිරෝද  රථයකින් පැහැරගෙන ගොස්  ලක්‍ෂ අටක් වටිනා දේපළ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක්  පෑලියගොඩ  මූලස්ථාන  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණියක් ගෝනවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පෑස්සුම්  ශිල්පියෙකු සහ  58 හැවිරිදි පොල් කඩන්නෙකු බව පොලිසිය කියයි.

කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී  ත්‍රී රෝද රථයකින් පැමිණි සිව් දෙනකු විසින් මාර්ගය අසල සිටි  පැමිණිලිකරුට පහරදී ත්‍රිරෝද රථයෙන් පැහැරගෙන ගොස් පවුම් දෙක හමාරක රන්මාලයක්, රුපියල් එක් ලක්ෂ පනස්දහසක් සහ ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර  විමර්ශන සිදුකරයි.

 

 

 



අදහස් (0)

පුද්ගලයෙකුට පහරදී දේපොළ කොල්ලකෑ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site