හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 1 year ago
මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 1 year ago
විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. 1 year ago
කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක් රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් 14 වැනි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 1 year ago
කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (01) නියෝග කළේය. 1 year ago
සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත්වය ඇතිව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලකවරයාට මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද (01) තීරණය කළේය. 1 year ago
හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක් හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවැසීය. 1 year ago
ඊශ්‍රායල් හමුදාවට දැඩි ප්‍රහාරයක් දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1 year ago
හරිත ටී.වී මැකො හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබා දුන් රුපියල් 25000 පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය ඉවත්කරන ලෙස ඉල්ලා හරිත ටීවී ආයතනය වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් බාර දුන්නේය . 1 year ago
රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹන්නට තීරණය කර තිබේ. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago