අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත . 1 year ago
සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක් කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබේ. 1 year ago
ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත. 1 year ago
ජනපති ජුලී චන්ග් හමු වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 1 year ago
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත් හිටුවන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 1 year ago
කෙසෙල් කැබැල්ලක් උගුරේ සිරවි 74 අයෙක් මරුට කෙසෙල් ගෙඩියක කැබැල්ලක් උගුරේ සිරවි 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 1 year ago
මහ මැතිවරණයට සල්ලි දෙන්න කැබිනට් අනුමැතිය 2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් පත් කරයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බලන්න නිලුෂා බාලසූරිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී බී.එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 1 year ago
ජනාධිපති,ඇමති,මන්ත්‍රී වරප්‍රසාද නැවත සලකා බලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
කැබිනට් ප්‍රකාශක ලෙස විජිත හේරත් පත් කරයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ලෙස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago