IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාලනීගේ හිස්තැන පුරවන්න කාටවත් බෑ



(සුජිත් හේවාජුලිගේ )

මාලනි ෆොන්සේකා මහත්මිය අභාවයට පත්වීමෙන් සිනමා ක්ෂේත්‍රයේ ඇති වූ හිස්තැන පිරවීමට තවත් කිසිවකුටත් හැකිවේ යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඇය ඒ තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කෙරුණු  ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.



අදහස් (7)

මාලනීගේ හිස්තැන පුරවන්න කාටවත් බෑ

අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:58 AM

ඔයාගේ හිස්තැනත් පුරවන්න කාටවත් බැරි වෙයි ලොක්කා.......

:       9       15

ගමේ. එකාලාMonday, 26 May 2025 03:32 PM

බොරුව, රැවටිලි , කපටි කයිරාටිකම් ,හොරකම් වංචා දූෂණ, බල තාන්හාව, දූෂිත පවුල් පාලනේ, සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු මහින්දයාගේ හිස්තැන නම් කිසි කෙනෙකුට පුරවන්ඩ බැරිවෙයි.

:       4       11

Nandalal de Silva - France Monday, 26 May 2025 03:03 PM

ඉදහිට හෝ ඇත්තක් කියන මැදමූලන ඉලව්වේ සාටක මයිනාගේ කතාවට අපි එකඟ වෙනවා. මහජන කැමැත්ත විශාල වශයෙන් ලැබී ප-රාජපස්ස පරම්පරාවේ "හිස් තැන ", නියමෙටම පුරවා තිබෙන බව නොපෙනෙන්නේ ජාති අන්ධයන්ට පමණකි. අනේ... පව්... අනේ !

:       0       0

Lalith Monday, 26 May 2025 04:15 PM

අරවින්ද කාලෙකින් ඇත්තක් කිව්වා.

:       4       0

ගුණරත්න Monday, 26 May 2025 09:09 PM

සිවිල් යුද්ධය අවසන් කරපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන තැන නැති කරන්න කාටවත් බැහැ තමයි. එතුමා මාලනිය ගැන ශෝක ප්‍රකාශයක් කළාම කුහක ජෙප්පන්ට රිදෙන්නේ ඇයි...?

:       0       0

Chathuri Tuesday, 27 May 2025 06:47 AM

උත්සාහ කෙරුවොත්... නාමල් බේබිට ඒ තැන ගන්න පුළුවන්... මන්ත්‍රීකම් කෙරුවාට ජනතා ප්‍රසාදය නැති නිසා...

:       0       0

Anonymous Tuesday, 27 May 2025 08:33 AM

ඔයාටත් වැඩි දවසක් නැහැ... අවසන් ගව්රවය ලබන්න. පරිස්සමෙන් මහත්තයෝ ඇදගෙන වැටෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site