IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුමින්ද බන්ධනාගාර රෝහලට



(සුජිත් හේවාජුලිගේ )

රත්රන් ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ්  භාරයට පත් කෙරුණු  හිටපු අමාත්‍ය දුමින්ද  දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

අධිකරණයේ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ඔහු බන්ධනාගාර රෝහලට මෙසේ ඇතුළත් කෙරුණු බව එහි  ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ගිනි අවි සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා ලබන 29  වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

 



අදහස් (2)

දුමින්ද බන්ධනාගාර රෝහලට

Hafiz Monday, 26 May 2025 02:10 PM

මේ යන විදිහට තට්ටු ගාණක බන්ධනාගාර රෝහලක් වෙනම හදන්න තමයි වෙන්නේ.

:       0       0

Rata Perata Tuesday, 27 May 2025 11:34 AM

මොවුන් හොරකම්, බලුකම් කරනකොට කිසි ලෙඩක් නෑ. රිමාන්ඩ් කරපු ගමන් ලෙඩ වෙනවා...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site