IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුවන් චීන සංවාදයකට

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ දෙදින සංවාදයකට සහභාගී වීම  සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා චීනයට ගියේය.

“අසල්වැසි රටවල ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සමඟ බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාව යටතේ බීජිං  නුවරදී මෙම සංවාදය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානී ලියු ජියැන්චාඕ මහතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සුන් හයියන් මහත්මිය ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික චන්ද්‍රිකා අධිකාරි  සහ ගම්පහ දිස්ත්‍රික් කමිටු ප්‍රධානී එච්.ජී. දිනූෂා මල්ෂානි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්  මිලින්ද රාජපක්ෂ මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.



අදහස් (1)

රුවන් චීන සංවාදයකට

chandima Tuesday, 27 May 2025 12:54 AM

රනිල්ගෙන් පණිවිඩයක් අරන් ගියේ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site