ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේය .
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (24) මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තුසිත හල්ලොලුවට වෙඩි තැබූසිද්ධියට තුනක් කූඩුව
වින්සන්ට් කජ්ජා Sunday, 25 May 2025 11:16 PM
මහ ඔලුකරුව අත්අඩංගුවට ගන්නෙ නැද්ද? නැත්තම් අහකට වෙඩිතියපු අය කුණුහරුපෙන් බැන්න කියල තාම රෝහලේද?
යෝගා Monday, 26 May 2025 05:52 AM
ඩෝබිලා කිව්ව විදිහට සිද්ධිය රඟපෑමක් නෙමෙයිද?
අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:28 AM
මූට ගහන්න ගෑනියෙක්වනේ දාලා තියෙන්නේ !