‘මරංචිය‘ සැරයන්ට මරාලයක් වෙයි. මරංචි නමින් හැදින්වෙන බොරු කහවනු ජාවරමක සැකකරුවකු බේරා දීමට ඔහුගේ බිරිය තලාවේ හෝටලයකට ගෙන්වා ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන පොල 02 October 2012
ශිෂ්‍යත්ව වාසනාවට කේක් ඉතාලියේ බ්‍රෙෂියා නුවර තරු පහේ වීක්ටෝරියා හෝටලයේ ඉතාලිය ඇතළු රටවල් පහක තරගකරුවන් රැසක් සහභාගි වු අයිසින් කේක් නිර්මාණ තරගයෙන් ප 02 October 2012
නීතිපති උපදෙස් නැතැයි දොස් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවී වසර එක හමාරක් ගත වී ඇති නමුත් නීතිපති උපදෙස් ලැබී නැතැයි දෙපාර්ශවයේ නීතිඥවරු කොළඹ අතිරේක 02 October 2012
වෙද හාමුදුරුවන්ට උසාවියෙන් බේහෙත් 2005 දී ජනිතා බණ්ඩාර නම් තරුණියක කෙළසී යැයි වරදකරු වූ වෙද හාමුදුරුවන් නමින් ප්‍රකට රුවන්වැල්ලෙ සෝභිත හෙවත් සුනිල් ශාන්තට කෑගල්ල මහාධ 02 October 2012
රජයේ යෝජනාව පරදී උතුරුමැද පළාත් සභාවේ සභාපති ලෙස ඞී.එම්.ආර්. සිරිපාල මහතා වැඩි ජන්ද එකොලහකින් අද තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනිල් රත්න 02 October 2012
දුම්රියේ හැපී නොමැරී බේරේ. අවිස්සාවේල්ල පුවක්පිටියේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී අද අලූයම මෝටර් රථයක් දුම්රියේ හැපී පොඩි පට්ටම් වී තිබූ නමුත් රිය පැදවූ නීතී 02 October 2012
තරග උපක්‍රමයක් ලෙසින් නායකත්වය සංගාට පැවරෙයි ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (1 වැනිදා) පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගයේදී නායකත්වය කුමාර් සංගක්කාරට පැවරිණ. තරග උපක්‍රමයක් ලෙසි 02 October 2012
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල මහ 01 October 2012
අයි.ඕ.සී ඩීසල් 4කින් වැඩි වේ ඉන්දියා තෙල් සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් හතරකින් වැඩි කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 121කි. ඒ සඳහ 01 October 2012
වැලි ගෙඩ දමන්නා වැලිගොඩට යට වී මරුට දඹුලු ඔයේ අතු ඔයක් වූ මිරිස්ගෝනිය ඔයේ වැලිගොඩ දමමින් සිටි දෙදරු පියෙක් ඉවුර කඩා වැටී මරණයට පත්විය. ඉවුරේ දෝණයක් කපා වැලි ඉවත් කරමින් 01 October 2012
ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ලකුණු 170 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැල 01 October 2012
කොදෙව් ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී නවසීලන්ත බලාපොරොත්තු සුන්කරති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (01) පැවැති දිනයේ පළමු තර 01 October 2012
නිදහස් අධ්‍යාපනය සදා රකින බව ජනපති කියයි මේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතී උදුරා ගැනීමට කිසිවකුට ඉඩ නොදෙන බවට මොන තරම් කට කතා පැතුරුව ද රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගන 01 October 2012
ලක් රග්බි පැංචෝ හපන්කම් දක්වති ඉතාලියේ පාර්මා අන්තර් ජාතික රග්බි ක්‍රීඩා තරගයෙන් (වයස අවුරුදු 10න් පහළ) පර්මා රග්බි කණ්ඩායම ජයගත්තේය. කණ්ඩායම් පනහක් අතර දින දෙකක් ත 01 October 2012
මාතලේ මහ මෙවුනාවට බ්‍රිතාන්‍ය මහ මෙවුනාවෙන් කුටියක් මහා බ්‍රිතාන්‍යෙය් මහ මෙවුනා භාවනා අසපුවේ දායකයන් විසින් මාතලේ මහාමෙවුනා භාවනා අසපුවේ ඉදිකැරුණු කළ භාවනා කුටිය බිනර පෝදා මහා සංඝර 01 October 2012
බ්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූකට රිදී පදක්කමක් බ්‍රසීලයේදී පැවැති 27 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක 01 October 2012
සංචාරක සංවර්ධන අධිකාරියට නව මුහුණක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පත් කරනු ලැබ සිටියි. ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් 01 October 2012
ධීවරයන් සියයක් බේරාගන්න විසි දෙලක්ෂයක් වැය කරයි ඉන්දියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 105 දෙනකු නිදහස් කර යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය රුපියල් විසිදෙලක්ෂ පනස් දහසක 01 October 2012
ලක් සේවිකාවක ලෙඩක් දා ගනී කුවේට්, පොලිස් නිලධාරියකුට කුවේට් ඩිනාර් 300ක (රුපියල් 138000ක) අල්ලසක් දීමට තැත් කළැයි ලාංකික ගෘහ සේවිකාවක කුවේට් ආරක්ෂක අංශ විසින් අත්අ 01 October 2012
කොදෙව් පිල ලකුණු 139 යි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ බටහිර ඉන්දී 01 October 2012
පාරක් නොවන පාරක් (සුරංග) ගල ගෙදර සිට දළදා ගම්වල තෙක් වන මහා මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශ වාසීහු පවසති. තුම්පනේ ප්‍රාදේශීය සභාවට සහ මාවතගම ප් 01 October 2012
ජපාන කාලගුණය ලෙඩවෙයි (පියල් ජයමාන්න - ජපානයේ සිට) - පැයට කිලෝමීටර 45ක වේගයෙන් හමන සුලි සුළගකින් මධ්‍යම ජපානය කැළඹී ඇත. මේ වසරේ ජපානය හරහා හමා ගිය 17 වන සුළි සුළ 01 October 2012
ඉන්දියනු කාන්තා පිල පාකිස්තානයට පරදී කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැති දිනයේ පළමු තරගයේදී පාකිස් 01 October 2012
විස්සයි විස්ස ටිකට් සොරකම් කළැයි සුද්දා රිමාන්ඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ටිකට් තොගයක් කොළඹ කුරුඳුවත්තේ ස්ටැන්ලි විජේසුන්දර ටිකට් කවුන්ටරයෙන් සොරාගත්තැයි කියන බ් 01 October 2012
විද්‍යාලෝකය සඳුදා තෙක් වසයි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ලබන සඳුදා වනතුරු වසා දැමූ බව දකුණු පළාත් අධ්‍යාපන අධයක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. නව විදුහල්පතිගේ මෝ 01 October 2012
එජාප දිවුරුමත් රුයිතෙට එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීහු තිදෙනෙක් එකවිට ද මන්ත්‍රීවරයෙක් වෙනම ද නැගෙනහිර ආණුඩුකාර රියර් 01 October 2012
ආරියවතී ගලප්පත්ති නැ‘හිර සභාපති පුටුවට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ලෙස ආරියවතී ගලප්පත්ති මහත්මිය එහි මංගල රැස්වීමේදී තෝරාගනු ලැබීය. මහා ඇමැති අබුද්ල් මජීඩ් මොහොමඩ් න 01 October 2012
පොලිසියට බොරු කී රට ජෝඩුවට දඩ අහුන්ගල්ලේ හෝටල් කාමරයේ තිබූ රුපියල් ලක්ෂ තුනහමාරක් හොරකම් කළ බවට බොරු පැමිණිල්ලක් කළ යුක්රේන ජෝඩුවට බලපිටිය මහේස්ත්‍රාත් අසංක 01 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026